උබලටත් මේක තියෙනවද
එළකිරි එකේ ඇස් ගැන ඩොකෙක් ඉනනවානම් උදව් කරන්න ගොඩක් පින් අයිති වෙයි,මන් සැහෙන පීඩා විදින ප්රශ්නයක් මේක,මගේ ඇස් වල මෙහෙම ගොඩාක් පේනවා සමහර ඒවා කළු පාටට හැරිලා වගේ,එහෙ මෙහෙ බලනකොට අහසේ ග්රහාහක කෑලි පාවෙනවා වගේ පේනවා බලන බලන තැන,උබලට පින් අයිති වෙයි මට උදව් කරපන් මේක ගැන දැනගන්න !!!!