උබලටත් මේක තියෙනවද

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
උබලටත් මේක තියෙනවද

එළකිරි එකේ ඇස් ගැන ඩොකෙක් ඉනනවානම් උදව් කරන්න ගොඩක් පින් අයිති වෙයි,මන් සැහෙන පීඩා විදින ප්‍රශ්නයක් මේක,මගේ ඇස් වල මෙහෙම ගොඩාක් පේනවා සමහර ඒවා කළු පාටට හැරිලා වගේ,එහෙ මෙහෙ බලනකොට අහසේ ග්‍රහාහක කෑලි පාවෙනවා වගේ පේනවා බලන බලන තැන,උබලට පින් අයිති වෙයි මට උදව් කරපන් මේක ගැන දැනගන්න !!!!:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


Floaters.png
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ..මටත් පොඩි කාලේ ඔය කේස් එක තිබුනා..දැන් නම් නෑ.ඉබේම හරි ගිහින් .කොටින්ම කිව්වොත් මට එහෙම එකක් තිබුනා කියලා මතක උනෙත් උබේ ත්‍රෙඩ් එක දැකලා..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇස් පියන් ඉදලා එක පාරටම ඇස් ඇරියාම නම් ඔහොම වෙනවා බන්
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මටත් ඔය කේස් එක තියෙනව. ගොඩක් වෙලා කොම්පියුටර් එක ලග හරි ෆෝන් එක දිහා බලාගෙන හරි හිටියම තමා ඔහොම වෙන්නෙ. ආය පොඩි නින්දක් දැම්ම හරියනව. මට නම් ලොකු කේස් එකක් නෑ. මම හිතන්නෙ ඔය පෙන්නෙ ඇහේ ඇලිල තියෙන පොඩි දූවිලි අංශු වගේ ඒව වෙන්න ඕන.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    matath podi kaale oya seen eka thibba ne ban. e kale ahasa diha balannath aasa naa mama. anika as ehaata mehaata harawaddi ewath ehaata mehaata yanawa. mamath specialist kenekta pennuwa. eya kiwwa oka ganan ganna epa kiyala. thamath eka thiyenawa. eth dan laawata ban thiyenne.
     
    මටත් ඔය කේස් එක තියෙනව. ගොඩක් වෙලා කොම්පියුටර් එක ලග හරි ෆෝන් එක දිහා බලාගෙන හරි හිටියම තමා ඔහොම වෙන්නෙ. ආය පොඩි නින්දක් දැම්ම හරියනව. මට නම් ලොකු කේස් එකක් නෑ. මම හිතන්නෙ ඔය පෙන්නෙ ඇහේ ඇලිල තියෙන පොඩි දූවිලි අංශු වගේ ඒව වෙන්න ඕන.

    එහෙම දෙයක් නෙමෙයි මචං, මේ video එකේ හේතුව තියෙනවා.
     
    Last edited:

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    1

    ගයාන් ලක්මාල්;16869134 said:
    bump.... pls help him someone.


    ubata wagema me thred ekata cmnt karapu ubala okotama pin ban,mata baya issarata wada dan wadi ban ekai:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා මචං.. මට නම් එහෙම අවුලක් නෑ..
    බලාපං මං කොණ්ඩෙ ගැන සීන් එකක් අහලා ත්‍රේඩ් එකක් දැම්මා..
    දැන් ඒකෙ කොණ්ඩෙ පැත්ත.. සෙක්ස් ගැන යන්නෙ.. :(

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matath tiyenawa ban oka podi kale idan..nikan makulu dal,ara nikan microscope ekakin cells balanwa wage,awwata giyama tamai godakma tiyenne..