උබලට උයන්න පුළුවන්ද

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    ගන්න ගෑනිටත් උයාගන්න බැරි උනොත්?
    ආ ඒකද? කර ගහන්න කලින් කෙල්ලට උයන්න බැරිද කියන එකවත් හොයාගන්න බැරි එකෙක් නම් උට කරන්න තියෙන්නේ ළමයි තුන හතරක් ඉන්න සෑහෙන පාරක් එක එකා බැද බැද ගිය ගෑනියෙක් ගන්න එක. ඒවගේ ගෑණුන්ට කරන්න බැරි දෙයක් නෑ. :ROFLMAO:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මටත් උයන්න බෑ බන් :eek: බිත්තරයක් තම්බගන්න බැදගන්න නම් පුලුවන්.. youtube බලාගෙන ට්‍රයි එකක් දුන්නොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල විශ්වාසයක් තියෙනව. :yes:
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    පුළුවන්. එලවලු උයන්න තේරෙන්නෙ නෑ කොච්චර කිව්වට් දාන ඒව මතක හිටින්නෙ නෑ.

    මස් මාලු පුළුවන්. මස් තමයි රසටම උයන්න පුළුවන්. ගෙදර මස් උයන්නෙ මම .. අම්මා කැමති නෑ මස් කපන්න 🥴 මාලු ත් එහෙමයි.

    මටත් උයන්න බෑ බන් :eek: බිත්තරයක් තම්බගන්න බැදගන්න නම් පුලුවන්.. youtube බලාගෙන ට්‍රයි එකක් දුන්නොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල විශ්වාසයක් තියෙනව. :yes:
    පොඩි ට්‍රික් එකක් බන් තියෙන්නෙ.දෙපාරක් විතර උයල බලපන් ලුනු/මිරිස් පදම අහුවුනාම අනික්ව නතින්ග්.
    ------ Post added on Oct 29, 2023 at 2:51 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,174
    113
    අද හැදුව
    Chicken Curry
    Parippu Karry
    Mushroom Battered
    Potato Fried with Onions and Chilli flakes
    Bonchi curry

    සතියටම. පැය 2ට වඩා ගියා බදින්න වෙලා යන නිසා
     
    • Love
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    bath parippu thamai. gotukola mallum wage podi podi easy ewa thiyenne.. ewa ehen mehen karaganna puluwan.
    pol kiri subject eka ba.
    but pol kanne na workout karana nisa. so awulakma na
    aye ithin oya sausage badina eka, egg omlet daana eka, bullseye dana eka, chips fry karana eka wage karanna puluwan ona tharam dewal thiyenawane.
    smoked chicken, cheese, salmon.. ah eka on na. ahh chicken haduwaki..
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Me thiyenne thaniyema innakota hadagena kapuwa. kapan mehema.

    Foods (4).JPG
    Foods (2).jpg
    Foods (1).jpg
     
    • Love
    Reactions: Ryan08

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොනවා කළත් උයන එක පුළුවන් වෙන්නේ උයලම තමා,,
    මම පොඩි කාලේ ඉදන්ම උයනවා 1990 😂 විතර ඉදං....

    ලංකාවේ විදියට උයන එකමන් සාපයක් ..
    සතියටම ඇතිවෙන්නෙ ඉරිදා උයල ෆ්‍රිජ් එකේ දානවා..

    නෝනා එළවළු ලූනු කපලා දෙනවා ...
     
    • Like
    Reactions: Ryan08

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මොනවා කළත් උයන එක පුළුවන් වෙන්නේ උයලම තමා,,
    මම පොඩි කාලේ ඉදන්ම උයනවා 1990 😂 විතර ඉදං....

    ලංකාවේ විදියට උයන එකමන් සාපයක් ..
    සතියටම ඇතිවෙන්නෙ ඉරිදා උයල ෆ්‍රිජ් එකේ දානවා..

    නෝනා එළවළු ලූනු කපලා දෙනවා ...
    යකෝ නෝනට උයන්න කියලා උඹ එළවළු ළූනු කපලා දීහං ...
     
    • Like
    Reactions: Hasantha125

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මොනවා කළත් උයන එක පුළුවන් වෙන්නේ උයලම තමා,,
    මම පොඩි කාලේ ඉදන්ම උයනවා 1990 😂 විතර ඉදං....

    ලංකාවේ විදියට උයන එකමන් සාපයක් ..
    සතියටම ඇතිවෙන්නෙ ඉරිදා උයල ෆ්‍රිජ් එකේ දානවා..

    නෝනා එළවළු ලූනු කපලා දෙනවා ...
    මම ඉපදුනෙත් 1990 අන්කල් :(
     
    • Dislike
    Reactions: AnuradhaRa