උබලට එපා වෙලා නැද්ද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,805
    9,937
    113
    මට depression ද දන්නෙත් නෑ. මේකට ආවත් එක්කො කුණු ගොඩක්, එහෙම නැත්තන් දේශපාලන වලියක්, නැත්තන් ගෑණියෙක්ගෙ හෙලුවක් (බලනවා තමයි). FB, Insta, Tiktok, Youtube ඒ මොකක් බැලුවත් එකම content ටික කැරකෙනවා, English පරණ ඒවා සිංහලට convert කරල, අලුත් කිසිම දෙයකුත් නෑ, ඇති වැඩකුත් නෑ ඒ උනාට බලනවා, එකම පැටර්න් එකක් වගේ. Information overload වෙලාද මට?
    උබලට එහෙම වෙලා නැද්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    FB Youtube වල ටයිම් ලයින් දිගේ එන ඔක්කොම ජරාවල් බලන්න එපා. ප්‍රයෝජනයක් ඇති FB group වලට ජොයින් වෙලා ඒවා විතරක් බලපං. වැඩක් ඇති යූටියුබ් චැන්ල් විතරක් සබ්ස්ක්‍රයිබ් කරගෙන ඒවා විතරක් බලපං.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    depression නෙමෙයිනේ ඔය දාලා තියෙන ඒවට අනුව
    social media addiction එකක් තියෙන්නේ

    මුලින් host files වලින් block කරන්න බලන්න, ඊටපස්සේ gradually අඩු කරගන්න

    මං depressive disorder බෙහෙත් ගන්න clinic යන්න ගත්තේ, internet/ porn addiction සම්පුර්ණයෙන්ම නැති කරගෙන
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    depression නෙමෙයිනේ ඔය දාලා තියෙන ඒවට අනුව
    social media addiction එකක් තියෙන්නේ

    මුලින් host files වලින් block කරන්න බලන්න, ඊටපස්සේ gradually අඩු කරගන්න
    ☝️
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,937
    113
    FB Youtube වල ටයිම් ලයින් දිගේ එන ඔක්කොම ජරාවල් බලන්න එපා. ප්‍රයෝජනයක් ඇති FB group වලට ජොයින් වෙලා ඒවා විතරක් බලපං. වැඩක් ඇති යූටියුබ් චැන්ල් විතරක් සබ්ස්ක්‍රයිබ් කරගෙන ඒවා විතරක් බලපං.
    කලින් කරේ එහෙම. ඒත් දැන් මේ අඩුකුලේ ඒවා suggest වෙනවනේ. ඒවට හුරු උනාම බැලෙනවා.

    වැදගත් වෙන ටෙලිග්‍රෑම් එහෙම නැතුව ඇති නේ...
    වැල ගැනනම් අහන්නෙ, නෑ බන්.
    ------ Post added on Apr 18, 2025 at 6:54 PM

    depression නෙමෙයිනේ ඔය දාලා තියෙන ඒවට අනුව
    social media addiction එකක් තියෙන්නේ

    මුලින් host files වලින් block කරන්න බලන්න, ඊටපස්සේ gradually අඩු කරගන්න

    මං depressive disorder බෙහෙත් ගන්න clinic යන්න ගත්තේ, internet/ porn addiction සම්පුර්ණයෙන්ම නැති කරගෙන
    ඔව් addiction එක තියනවා බන්.
    කොහොමද addiction එක නැති කරගත්තෙ? Porn බලන්නෙනම් නෑ, instagram එකේ උනත් ගෑණුන්ගෙ ඒවා නෑ, quotes, animal videos, technical, science related දේවල්, වගේ තියෙන්නේ. එක්කො DIY videos.
    ------ Post added on Apr 18, 2025 at 6:57 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    මට depression ද දන්නෙත් නෑ. මේකට ආවත් එක්කො කුණු ගොඩක්, එහෙම නැත්තන් දේශපාලන වලියක්, නැත්තන් ගෑණියෙක්ගෙ හෙලුවක් (බලනවා තමයි). FB, Insta, Tiktok, Youtube ඒ මොකක් බැලුවත් එකම content ටික කැරකෙනවා

    Read something you're interested in instead of scrolling mindlessly

    Could be a novel, comic book, a forum thread on engine oil, an erotica... you get the picture
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ඔව් addiction එක තියනවා බන්.
    කොහොමද addiction එක නැති කරගත්තෙ? Porn බලන්නෙනම් නෑ, instagram එකේ උනත් ගෑණුන්ගෙ ඒවා නෑ, quotes, animal videos, technical, science related දේවල්, වගේ තියෙන්නේ. එක්කො DIY videos.
    මං ක්‍රම කීපයක් පාවිච්චි කරා, එකක් කියන්නම්, ඔක්කොම ලියන්න එපා වෙනවා
    social media නැතුව game එකක් ගහන්න හෝ film බලන්න (tv shows එපා)
    හරි හරි ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන්නේ නැහැ, හේතුව මේකයි

    උබ film එකක් බලන්න යනවානම් දන්නවා මේකට පැය එකහමාරක් අනිවාර්යෙන් යනවා කියලා
    ගේම් එකක් ගහනවානම් දන්නවා මේකට පැය දෙකක් තුනක් යයි කියලා
    හැබැයි උබ social media උඩ පහල යද්දි එහෙම කොච්චර වෙලාවක් යයිද කියන්න පුලුවන්ද? බැහැ නේද

    හරි... මේ ටික තේරියමා?

    social media එකක් browse කරන්න ගන්නේ එක පෝස්ට් එකයි, වීඩියෝ එකයි කියලා, හැබැයි උන්ගේ algorithm වලට අහුවෙලා අර media වලට යනවටත් වඩා කාලේ ගිහින්
    ඒකයි කිව්වේ පැය එකහමාරක film එකකින් සැටිස් වෙන එක productive

    තව මේකට උදව් කරගන්න පුලුවන් social media blocked work and learn internet package එකක් දාගෙන

    ඕක ගානට සෙට් වීගෙන එද්දි film, games ටිකත් අයින් කරලා දාලා novels වලට පනින්න
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,937
    113
    මාර්ෂල්-20 ගහපං ඔක්කොම අමාරු හොඳ වෙනවා.
    Andrew Garfield Seriously GIF
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    FB Youtube වල ටයිම් ලයින් දිගේ එන ඔක්කොම ජරාවල් බලන්න එපා. ප්‍රයෝජනයක් ඇති FB group වලට ජොයින් වෙලා ඒවා විතරක් බලපං. වැඩක් ඇති යූටියුබ් චැන්ල් විතරක් සබ්ස්ක්‍රයිබ් කරගෙන ඒවා විතරක් බලපං.
    මතක ඇතුව youtube වල region වල ස්‍රී ලංකා වෙන රටකට දාපම් 🙏
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Screen time aduma karala dapan, FB,tiktok,insta reddawal ayin karapan device walin.

    you tube ekata spent karana time eka moniter karanna app ekak daganin. you tube shorts balannama epa.

    deep work , atomic habits wage kiyawapan
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    FB Youtube වල ටයිම් ලයින් දිගේ එන ඔක්කොම ජරාවල් බලන්න එපා. ප්‍රයෝජනයක් ඇති FB group වලට ජොයින් වෙලා ඒවා විතරක් බලපං. වැඩක් ඇති යූටියුබ් චැන්ල් විතරක් සබ්ස්ක්‍රයිබ් කරගෙන ඒවා විතරක් බලපං.
    elakiri awata kamak nadda