උබලට එලකිරි ඇඩ්මින් සැක නැද්ද

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද උත්ටෝ ගිය පාර වගේ මේකත් block කරවගන්න ඕන ඈ..
    අන්තිමට ගිය පාර social media block එක නැති කරලත් මේක unblock කරවගන්න වෙනම කට්ට කන්න උනා මතක විදියට..
    මුන් මේ පිස්සු කෙලිනව නෙ false news දදා

    දන්නෝ දනිති පුක ඉරාගෙන දුවන්න වෙච්චි හැටි.......
    මේ පාර ජාම බේරන් ඉන්නෙත් අනුඋනමයෙන්.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ සැක නෑ එයාගෙ 4/4 ම තියෙනව :dull:
    ඔයාගෙ කොච්චර තියෙනවද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mokadda ban 4/4 kathawa

    uba ara patte enne nadda ? ube link ekekn math giye :baffled::baffled:

    3/4 = තුන් කාලයි
    4/4 = ඔක්කොම තියෙනව
    :baffled:
    සැක 3/4 ක් තියෙන අයව විතරයි :P

    උබලා ගෙ කියලා උ දන්නවා :D

    අපෝ නෑ. කව්ද කිව්වෙ ? අපි transsexual අයටත් කැමතියි. කවුරු හරි ඔයාගෙ හිත රිද්දන්න බොරුවක් කියල. :P ඔයාටත් එන්න පුලුවන් :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ow ow hamabayek thama.. lol
    apita oyata mukuth prove karnana ona nhaa..

    thread 100 open karanna epa okkoma 1ka danna kiyanne thread godak hoya hoya mod karnana amaru nisa... illegal post thibboth site eka ban wenawa, ethakota oya post dapu kattiya kawruth naha..

    ඔය රතුපාට කතාවට මමත් එකඟයි..:yes:
    මොකද තුවාලේ තියන මනුස්සයටනේ අමාරුව දැනෙන්නේ.. අපි කොච්චර විකාර කර කර පිස්සු කෙළියත් සයිට් එකට කෙළ උනොත් වෙන කට්ට සහ ඒකේ හානිය ගැන දන්නේ සයිට් එකේ අයිතිකාරයා මිසක් අපි නෙමෙයි..:sorry:
    කොච්චර කොහොම මොන විදිහේ ත්‍රෙඩ් දැම්මත් සයිට් එකට් කෙළ උනොතින් ඉරාගෙන ගොඩ ගන්න වෙන්නේ Gtrzට මිසක් යූසර්ලා උන අපිට නෙමෙයි..:dull: ඒ නිසයි සමහර පොස්ට් මකන ගමන් එකවුන්ට් පවා බෑන් චූන් කරලා දානවා ඇත්තේ..:shocked:

    හැබැයි spamcheck මහත්තයගේ කතා විලාසේ ගැනනම් මම එච්චරම සතුටූ නෑ..:no:

    යූසර්ලා විවිධාකාරයි.. එක එක අය මෙතෙන්ට ගොඩ වෙනවා.. ගුරුවරු වගේම ඉගෙන ගන්න පොඩි උනුත් මේකේ ඉන්නවා.. ඒ ඒ අයගේ මානසික මට්ටම් සෑහෙන වෙනස්.. ඒ නිසා කමෙන්ට් එකක් අල්ලගෙන යූසර්ලට බැන බැන රිප්ලයි කරන්නේ නැතුව ඇඩ්මින් කෙනෙක් විදිහට ටිකක් ගරුසරු ඇතුව යූසර්ලට කියලා දෙන්න ඔගොල්ලොන්ගේ අපහසුතාවයන් ගැන..:yes:

    ජී.ටී ගොඩක් දුරට යූසර්ලා එක්ක ඇර ගන්න යන්නේ නෑ.. අදාළ දේ කියලා නිකන් ඉන්නවා..:yes:

    යූසර් කුණුහරුප කිව්ව පළියට ඇඩ්මිනුත් කුණ්හරුප කියාගෙන ගියොත් එයා ඇඩ්මින් කෙනෙක් නෙමෙයි නිකන්ම යූසර් කෙනෙක් ගානට වැටෙනවා. සයිට් එකේ ඩිමාන්ඩ් එකත් බල්ලට යනවා..:no: යූසර්ලා ඇඩ්මින්ලා එක්ක ඇර ගන්න යනවා ඊට පස්සේ..:frown: Elakiriය නිකන් කුණු ගොඩක් කර ගන්න ඕනේ නෑනේ ඇඩ්මින් ඇඩ්මින් විදිහට කතා කලාම..:)

    දැන් ඉතින් මගේ එක්ක ඇර ගන්න එන්න එපා තො කවුද යකෝ අපිට එහෙම කියන්න කියලා..:lol:
    දැනට දැකපු දේ සහ හිතට දැනුන දේ කිව්වේ...;)
     
    • Like
    Reactions: hichchiputha

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    3/4 = තුන් කාලයි
    4/4 = ඔක්කොම තියෙනව
    :baffled:
    සැක 3/4 ක් තියෙන අයව විතරයි :P

    අපෝ නෑ. කව්ද කිව්වෙ ? අපි transsexual අයටත් කැමතියි. කවුරු හරි ඔයාගෙ හිත රිද්දන්න බොරුවක් කියල. :P ඔයාටත් එන්න පුලුවන් :lol:

    එලකිරි එකෙ අඩුම ගානෙ නෙකඩ් කොටසක්වත් නැතුව ඇඩ්මින් කරපු වැඩෙ විලිලැජ්ජයි යකො ,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඔය රතුපාට කතාවට මමත් එකඟයි..:yes:
    මොකද තුවාලේ තියන මනුස්සයටනේ අමාරුව දැනෙන්නේ.. අපි කොච්චර විකාර කර කර පිස්සු කෙළියත් සයිට් එකට කෙළ උනොත් වෙන කට්ට සහ ඒකේ හානිය ගැන දන්නේ සයිට් එකේ අයිතිකාරයා මිසක් අපි නෙමෙයි..:sorry:
    කොච්චර කොහොම මොන විදිහේ ත්‍රෙඩ් දැම්මත් සයිට් එකට් කෙළ උනොතින් ඉරාගෙන ගොඩ ගන්න වෙන්නේ Gtrzට මිසක් යූසර්ලා උන අපිට නෙමෙයි..:dull: ඒ නිසයි සමහර පොස්ට් මකන ගමන් එකවුන්ට් පවා බෑන් චූන් කරලා දානවා ඇත්තේ..:shocked:

    හැබැයි spamcheck මහත්තයගේ කතා විලාසේ ගැනනම් මම එච්චරම සතුටූ නෑ..:no:

    යූසර්ලා විවිධාකාරයි.. එක එක අය මෙතෙන්ට ගොඩ වෙනවා.. ගුරුවරු වගේම ඉගෙන ගන්න පොඩි උනුත් මේකේ ඉන්නවා.. ඒ ඒ අයගේ මානසික මට්ටම් සෑහෙන වෙනස්.. ඒ නිසා කමෙන්ට් එකක් අල්ලගෙන යූසර්ලට බැන බැන රිප්ලයි කරන්නේ නැතුව ඇඩ්මින් කෙනෙක් විදිහට ටිකක් ගරුසරු ඇතුව යූසර්ලට කියලා දෙන්න ඔගොල්ලොන්ගේ අපහසුතාවයන් ගැන..:yes:

    ජී.ටී ගොඩක් දුරට යූසර්ලා එක්ක ඇර ගන්න යන්නේ නෑ.. අදාළ දේ කියලා නිකන් ඉන්නවා..:yes:

    යූසර් කුණුහරුප කිව්ව පළියට ඇඩ්මිනුත් කුණ්හරුප කියාගෙන ගියොත් එයා ඇඩ්මින් කෙනෙක් නෙමෙයි නිකන්ම යූසර් කෙනෙක් ගානට වැටෙනවා. සයිට් එකේ ඩිමාන්ඩ් එකත් බල්ලට යනවා..:no: යූසර්ලා ඇඩ්මින්ලා එක්ක ඇර ගන්න යනවා ඊට පස්සේ..:frown: Elakiriය නිකන් කුණු ගොඩක් කර ගන්න ඕනේ නෑනේ ඇඩ්මින් ඇඩ්මින් විදිහට කතා කලාම..:)

    දැන් ඉතින් මගේ එක්ක ඇර ගන්න එන්න එපා තො කවුද යකෝ අපිට එහෙම කියන්න කියලා..:lol:
    දැනට දැකපු දේ සහ හිතට දැනුන දේ කිව්වේ...;)

    patta talk ekak saho :yes:
     
    • Like
    Reactions: richlife

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    mee harak wage thread dala hariyanne na ban.. rate neethiyata anuwa false news share karanna epa kiyala thiyeddi eke risk ekak ganna bane site ekak karana ekek ta. uta dawasama daana dana eka maka maka innath ba.. meke dana mokakhari magulak gana waga kiyanna oni admin neh.. ithin u ehema kiyana eka hari.. meke mokakhari false news ekak gihin loku case ekak unoth polici gane usawi gane yanna thread dana un enne nane.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    ඔය රතුපාට කතාවට මමත් එකඟයි..:yes:
    මොකද තුවාලේ තියන මනුස්සයටනේ අමාරුව දැනෙන්නේ.. අපි කොච්චර විකාර කර කර පිස්සු කෙළියත් සයිට් එකට කෙළ උනොත් වෙන කට්ට සහ ඒකේ හානිය ගැන දන්නේ සයිට් එකේ අයිතිකාරයා මිසක් අපි නෙමෙයි..:sorry:
    කොච්චර කොහොම මොන විදිහේ ත්‍රෙඩ් දැම්මත් සයිට් එකට් කෙළ උනොතින් ඉරාගෙන ගොඩ ගන්න වෙන්නේ Gtrzට මිසක් යූසර්ලා උන අපිට නෙමෙයි..:dull: ඒ නිසයි සමහර පොස්ට් මකන ගමන් එකවුන්ට් පවා බෑන් චූන් කරලා දානවා ඇත්තේ..:shocked:

    හැබැයි spamcheck මහත්තයගේ කතා විලාසේ ගැනනම් මම එච්චරම සතුටූ නෑ..:no:

    යූසර්ලා විවිධාකාරයි.. එක එක අය මෙතෙන්ට ගොඩ වෙනවා.. ගුරුවරු වගේම ඉගෙන ගන්න පොඩි උනුත් මේකේ ඉන්නවා.. ඒ ඒ අයගේ මානසික මට්ටම් සෑහෙන වෙනස්.. ඒ නිසා කමෙන්ට් එකක් අල්ලගෙන යූසර්ලට බැන බැන රිප්ලයි කරන්නේ නැතුව ඇඩ්මින් කෙනෙක් විදිහට ටිකක් ගරුසරු ඇතුව යූසර්ලට කියලා දෙන්න ඔගොල්ලොන්ගේ අපහසුතාවයන් ගැන..:yes:

    ජී.ටී ගොඩක් දුරට යූසර්ලා එක්ක ඇර ගන්න යන්නේ නෑ.. අදාළ දේ කියලා නිකන් ඉන්නවා..:yes:

    යූසර් කුණුහරුප කිව්ව පළියට ඇඩ්මිනුත් කුණ්හරුප කියාගෙන ගියොත් එයා ඇඩ්මින් කෙනෙක් නෙමෙයි නිකන්ම යූසර් කෙනෙක් ගානට වැටෙනවා. සයිට් එකේ ඩිමාන්ඩ් එකත් බල්ලට යනවා..:no: යූසර්ලා ඇඩ්මින්ලා එක්ක ඇර ගන්න යනවා ඊට පස්සේ..:frown: Elakiriය නිකන් කුණු ගොඩක් කර ගන්න ඕනේ නෑනේ ඇඩ්මින් ඇඩ්මින් විදිහට කතා කලාම..:)

    දැන් ඉතින් මගේ එක්ක ඇර ගන්න එන්න එපා තො කවුද යකෝ අපිට එහෙම කියන්න කියලා..:lol:
    දැනට දැකපු දේ සහ හිතට දැනුන දේ කිව්වේ...;)
    :cool::cool::cool::cool: