Gt ta banala wadak na ban un site bera ganna ona
Sadda wahala inne
Kollek wenama group ekak hadala tibba eke ona deyak danna puluwan
Lee rath wenakota ekata giyama hari
******************
උ ගැන සැකයි උගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවා හම්බයො එක්ක

මේ වෙලාවේ ආතල් ගන්න එපා මිනිහෝ..පිස්සුද උත්ටෝ ගිය පාර වගේ මේකත් block කරවගන්න ඕන ඈ..
අන්තිමට ගිය පාර social media block එක නැති කරලත් මේක unblock කරවගන්න වෙනම කට්ට කන්න උනා මතක විදියට..
මුන් මේ පිස්සු කෙලිනව නෙ false news දදා
උබ untp නෙද![]()
නෑ ඇඩ්මින් එයාගෙ 4/4 ම තියෙනව කියල පෙන්නල video එකක් දැම්ම ඔයා දැක්කෙ නැද්ද ?

mokadda ban 4/4 kathawa
uba ara patte enne nadda ? ube link ekekn math giye![]()

උබලා ගෙ කියලා උ දන්නවා![]()
ඔයාටත් එන්න පුලුවන් 
ow ow hamabayek thama.. lol
apita oyata mukuth prove karnana ona nhaa..
thread 100 open karanna epa okkoma 1ka danna kiyanne thread godak hoya hoya mod karnana amaru nisa... illegal post thibboth site eka ban wenawa, ethakota oya post dapu kattiya kawruth naha..

ඒ නිසයි සමහර පොස්ට් මකන ගමන් එකවුන්ට් පවා බෑන් චූන් කරලා දානවා ඇත්තේ..

යූසර්ලා ඇඩ්මින්ලා එක්ක ඇර ගන්න යනවා ඊට පස්සේ..
Elakiriය නිකන් කුණු ගොඩක් කර ගන්න ඕනේ නෑනේ ඇඩ්මින් ඇඩ්මින් විදිහට කතා කලාම..

3/4 = තුන් කාලයි
4/4 = ඔක්කොම තියෙනව
සැක 3/4 ක් තියෙන අයව විතරයි
අපෝ නෑ. කව්ද කිව්වෙ ? අපි transsexual අයටත් කැමතියි. කවුරු හරි ඔයාගෙ හිත රිද්දන්න බොරුවක් කියල.ඔයාටත් එන්න පුලුවන්
![]()
ඔය රතුපාට කතාවට මමත් එකඟයි..
මොකද තුවාලේ තියන මනුස්සයටනේ අමාරුව දැනෙන්නේ.. අපි කොච්චර විකාර කර කර පිස්සු කෙළියත් සයිට් එකට කෙළ උනොත් වෙන කට්ට සහ ඒකේ හානිය ගැන දන්නේ සයිට් එකේ අයිතිකාරයා මිසක් අපි නෙමෙයි..
කොච්චර කොහොම මොන විදිහේ ත්රෙඩ් දැම්මත් සයිට් එකට් කෙළ උනොතින් ඉරාගෙන ගොඩ ගන්න වෙන්නේ Gtrzට මිසක් යූසර්ලා උන අපිට නෙමෙයි..ඒ නිසයි සමහර පොස්ට් මකන ගමන් එකවුන්ට් පවා බෑන් චූන් කරලා දානවා ඇත්තේ..
හැබැයි spamcheck මහත්තයගේ කතා විලාසේ ගැනනම් මම එච්චරම සතුටූ නෑ..![]()
යූසර්ලා විවිධාකාරයි.. එක එක අය මෙතෙන්ට ගොඩ වෙනවා.. ගුරුවරු වගේම ඉගෙන ගන්න පොඩි උනුත් මේකේ ඉන්නවා.. ඒ ඒ අයගේ මානසික මට්ටම් සෑහෙන වෙනස්.. ඒ නිසා කමෙන්ට් එකක් අල්ලගෙන යූසර්ලට බැන බැන රිප්ලයි කරන්නේ නැතුව ඇඩ්මින් කෙනෙක් විදිහට ටිකක් ගරුසරු ඇතුව යූසර්ලට කියලා දෙන්න ඔගොල්ලොන්ගේ අපහසුතාවයන් ගැන..
ජී.ටී ගොඩක් දුරට යූසර්ලා එක්ක ඇර ගන්න යන්නේ නෑ.. අදාළ දේ කියලා නිකන් ඉන්නවා..
යූසර් කුණුහරුප කිව්ව පළියට ඇඩ්මිනුත් කුණ්හරුප කියාගෙන ගියොත් එයා ඇඩ්මින් කෙනෙක් නෙමෙයි නිකන්ම යූසර් කෙනෙක් ගානට වැටෙනවා. සයිට් එකේ ඩිමාන්ඩ් එකත් බල්ලට යනවා..යූසර්ලා ඇඩ්මින්ලා එක්ක ඇර ගන්න යනවා ඊට පස්සේ..
Elakiriය නිකන් කුණු ගොඩක් කර ගන්න ඕනේ නෑනේ ඇඩ්මින් ඇඩ්මින් විදිහට කතා කලාම..
දැන් ඉතින් මගේ එක්ක ඇර ගන්න එන්න එපා තො කවුද යකෝ අපිට එහෙම කියන්න කියලා..
දැනට දැකපු දේ සහ හිතට දැනුන දේ කිව්වේ...