උබලට එළකිරි profile කීයක් තියෙනවද?

උබලට එළකිරි profile කීයක් තියෙනවද?

  • 1

    Votes: 61 62.9%
  • 2

    Votes: 18 18.6%
  • 3

    Votes: 6 6.2%
  • 3+

    Votes: 12 12.4%

  • Total voters
    97

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මතක නැත්තෙ මොකෝ අනික් එක spamcheck නෙහ් :lol:
    Lol උඹ කොහොමද කියන්නෙ මං spamcheck කියල?
    මං එහෙම chaw වෙන්න කැමති මිනිහෙක් නෙමෙයි.. උගේ වැඩ ගැන පොඩ්ඩක් හොයලා වත් බලලා කියපන් කො.
    මට ඉන්න හතුරෝ එක්ක මට staff member කෙනෙක් වෙන්න පුළුවන් කමකුත් නැහැ.
    මගෙ කිසිම සුදුසුකමක් නැහැ staff member කෙනෙක් වෙන්න.
    එහෙම privilege තිබුණත් මට forum clean කර කර spam මක මකා ඉන්න වෙලාවක් නැහැ බං, මම free වෙලාවට මෙකට එන්නෙත් fun එකට and තව member කෙනෙක්ට help කරන්න.. ඉස්සර ඉඳන් මෙකේ හිටිය නිසා site එකට තියන ආදරේ ට. නමුත් මට එච්චර කැපවීමක් කරන්න බැහැ මෙකේ එල්ලිලා ඉඳලා spam මක මකා ඉන්න.. ඒක කට්ටක් විතරයි.
    අනික මං දන්න තරමින් උන්ට කීයක් වත් ගෙවන්නෙත් නෑ.. උං ට කිසිම credit එකක් ලැබෙන්නෙත් නෑ.. ස්වයං තෘප්තිය සඳහා වැඩ කරන අය staff එකේ ඉන්නේ.
    මම site එක build කරන දේවල් වලට, system එක up and running condition එකට ගන්න ටිකක් මහන්සි වෙලා හෙල්ප් කරා දන්න දේවල් වලින්.. එච්චරයි මගේ එකම සම්බන්දය.. නමුත් මං කොහෙවත් කියලත් නෑ credit වත් අරන් නැහැ.
    මම use කරන එකම ID එක මේක විතරයි.. චාටර් දෙයක් ගහන්න උනත් මෙකෙන් ම ගහනව. එතකොට උදවු කරපු අය වත් help කරනව fake වලින් කිව්වට මෙකේ උන් උදවු කරන්නේ නෑ වැඩිය.
    ඉතින් multi account maintain කරන්න මහන්සි වෙලා තේරුමක් නෑ කියලා මට හිතෙන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    3 ක් තියෙනවා, 1ක් පාස්වර්ඩ් මතක නෑ, අනික රියල් නේම් එක දාල හදපු එක :rolleyes2:
    2 yi. Ekak 2006 di hadapu ekak. Log une naha kalekin.
    දෙකක් තියෙනවා බන්,එකක් 2010 වගේ හදපු එකක්,රියල් නම දාල හදල තිබ්බේ,පස්සේ මේක හැදුවා.



    ඇඩ්මින් වෙත ,

    මේ ටික බැන් කරලා දාන්න