උත්ගොෂණය කරන්නේ ත්‍රස්තවාදියෝ කියලයි ජනපති කියන්නේ
දෙවෙනි නැගිටීම ලේසි වෙන එකක් නැහැ
https://i.imgur.com/SG8Dmnk.png
සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ආසන්න සුපිරි වෙළඳසැල කා ආරක්ෂකයන් විසින් කළ දැනුම්දීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
දෙහිවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ දින හතරක් තිස්සේ හරි හමන් කෑමක් බීමක් නොමැති බවත් දරුවන්ද හාමතේ නිසා මෙම සොරකම සිදුකළ බවයි.
එහිදී පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා තමා අතේ වියදමින් එම බඩු මල්ලේ මුදල ගෙවා දමා බඩු මල්ල ද සමග සැකකරු මුදා හැර තිබේ.
එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි භික්ෂුවක් ද එම පුද්ගලයාට මූල්‍යමය උපකාරයක් සිදු කර ඇත.

Last edited: