No Power ගිහින් හදන්න ගෙනිච්චා බොඩ් එක දාන්න වෙනවලු 18000ක් කියනවා බෝඩ් එක. Panasonic TH32M401N Tv board

උගේ විස්තරයක් දාපන්කොඅර කුරුනෑගල එකාට කියල හදාගන්න බැලුවේ නැද්ද?
අලි එකෙ නෑ බන්.Aliexpress එකේ balapan tikak
tiktok eke arunalu enterprises kiyla gahala balapan.No Power ගිහින් හදන්න ගෙනිච්චා බොඩ් එක දාන්න වෙනවලු 18000ක් කියනවා බෝඩ් එක. Panasonic TH32M401N Tv board
![]()
උගේ විස්තරයක් දාපන්කො
ඌ කිව්වෙ නම් ප්‍රොසෙසර් එක ගිහින් කියල.Power board ekanam ghilla thiyene repair karanna. Power side eka repair karanna puluwan lesien. Main board eka thama tikak hari amaru.