උබලට කියන්න කියල හිතුනා

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Tombstone mentality
    Psychooo

    මම ඕකට බෙහෙත් ගත්ත එකෙක් විදිහට , ඕක ගැන වැඩිදුර බලපු එකෙක් විදිහට කියන්නේ.බෙහෙත් බොන්න කලින් අලගිය තැන මුල ගිය තැන සේරම බලල තමයි බෙහ්ත් ගන්නේ. ඕකට දැන් තියන බෙහෙත් වලට addict වෙන්නේ නෑ.

    but all the medication can cause side effects , including prescription, over-the-counter and complementary medicines.
    @kasun090354t menna
    ------ Post added on Aug 9, 2022 at 5:16 PM
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබලට කියන්න හිතුන.

    මට ඩිප්‍රෙශන් අවුරුදු 3ක විතර ඉදන් පොඩියට තිබිල තියෙනව. නෝට් උනේ දැනට අවුරුද්දකට 1.5කට විතර කලින්. වයිෆ්ට විතරක් කිව්වෙ. එයාට තේරෙන්නෙ නෑ ඒකෙ බරපතලකමක්. ඩිප්‍රෙශන් කියන වචනෙ දැන් කාලෙ කොමන් නිකමටත් භාවිතා කරන හින්ද වෙන්න ඇති.

    රට යන්න ට්‍රයි කරා සෑහෙන්න අවුරුදු 5ක විතර ඉදල. ඒව මොකුත් හරි ගියේ නැති හින්දද දන්නෙ නෑ.

    දැන්නම් කිසිම වැඩකට ෆෝකස් කරන්න බෑ. ඔහේ ඉන්නව. කිසිම ටාර්ගට් එකක් නෑ. ප්‍රොඩක්ටිවිටි 0%. එකපාර මතක් වෙනව අඩෙ මෙක කරන්න ඕනෙ නේද කියල. එච්චරයි.

    මහ ලොකුවට තියෙන පවුලක නෙවෙයි. ගෙදරින්වත් සපෝර්ට් ගන්නෙ නැතුව මගේම මහන්සියෙන් ගොඩ ආව එකෙක්. ඉස්සර පට්ට විදිහට ශෙඩුල් කරල ටාගට් වලට වැඩ කරා. ඒ හින්ද මට ලොකු ප්‍රශ්න නෑ. නය නෑ. ගෙයක් තියෙනව. ෆොරින් සේවින්ග්ස් තියෙනව රුපියල් ලක්ශ 60ක විතර. ඩුබායි වල හොද පඩියකට වැඩට යන්න පුලුවන්. ඒත් ජීවිතේ මෙලෝ තේරුමක් නෑ කියන ලෙවල් එකේ සැරටම ඉන්නෙ දැන් අවුරුද්දක් වගේ.

    ලගදි තේරුනේ ADD/ADHD වලට කිට්ටු දෙයක් කියල. බෙහෙත් ගන්න යන්න ඕනෙ.

    උබලට කියන්න හිතුන.
    1.6M ඔනෙ campus යන්න පුලුවන් නන් දාපන් මේ target තියෙන මට
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Psychooo


    @kasun090354t menna
    ------ Post added on Aug 9, 2022 at 5:16 PM
    අනේ යකෝ…උඹේ දූපත් මානසිකත්වය , 3rd class ගතිය ඔකෙන්ම පේනවා.🤭
    යකෝ ඕව හංගන්නේ හොරු වැඩිපුර ඉන්න කිසි දෙයක් විවුර්ත නැති රටවල්.මෙකත් දා ගනින් උඹේ list එකට ,stress එක හින්ද ජීවත් වෙන රටාවේ වෙනසක් තේරෙනවනම් psychologist ගාවට දෙපාරක් තුන් පාරක් ගිහිල්ල ඔලිව හදාගන්න එක සාමානය දෙයක්.



    ඕව ඉතින් උඹලට magic තමයි 🤭.ආරෝග්‍යා පරමා ලාබා කිව්වේ මානසික සෞඛ්‍ය ටත් එක්ක යකෝ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේක විස්තර කරානම් වටිනවා
    හෝප්ස් කියන්නේ හදවත් සම්බන්ද දෙයක්. හරියට කෙල්ලෙක් ගැන ආදරේ ඇති වෙනවා වගේ. එක බැදීමක් නේ. කැඩුනාම තමා දිප්රේෂන් එන්නේ. ඒ වගේම තමා ෆෙරාරි කාර් එකක් දැක්කම එකට ලොබ කම, ගෙවල් දොරවල් දැක්කම එකට බැදීමක් ඇති වෙලා අනේ මටත් මෙහෙම තිබ්බා නම් කියන්නේ බඩුම තමා. ඒ වෙනුවට මොලේ ඇති එකෙක් කරන්නේ ඒ දේවල් ලබා ගන්න ස්වයන් අරමුණක් තියාගන්නවා. ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම උනාම නොලැබුණා කියල අර තරම් ලොකු කැක්කුමක් එන්නේ නැ . ඒ ලෙවල් එකට මරමුනකට මහන්සි උන එකා දන්නවනේ පාර. එකේ ආයිම ගිහින් දිනන්න උට ලේසි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    උබ හරියටම හරි. පොඩ්ඩක් කොල්ලෝ සෙට් එක එක්ක රව්මක් දාල බියර් එකක් එහෙම ගහලා පොඩි කයියක් දාන්නම ඕනේ සතියකට දෙපාරක්වත්. ඉස්සර දිප්රේෂන් නැති උනේ ඔය හේතුව නිසා. හවසට කිරිකට් ගහනවා. නැත්නම් සම්බිල කඩනවා. ඔෆිස් එකේ ෆ්‍රයිඩේ පොඩි ෂොට් එකක් ගහනවා. හිටි ගමන් සතියේ මැදත් කෙලලා ඇරලා ඔෆිස් එකේම නිදා ගන්නවා. ඉතින් මොන දිප්රේෂන් ද?


    money != happiness
    ------ Post added on Aug 9, 2022 at 4:37 PM
    on point. life style eka change karaganna. matath gedarin eliyata gihilla yaluwo hambune nathuwa maasayak dekak iddi pissu wage. me tike petrol case ekai, yaluwo marry karalaa busy nisai me tikema yluwawa set une ne. ithin hena amarui gedara inna.

    medicine + exercise/activity walin goda daganna balapan.
    doctor kenek hambelaama karanna one dewal denaganin.

    get well soon!!
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ ඇඟේ අනිත් පාට්ස් වගේම තමයි මනසත් ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. බෙහෙත් ගන්න ඕන කිය කිය ඉන්නේ නැතුව පුළුවන් ඉක්මනට බෙහෙත් ගනින්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    දැන් බෙහෙත් නවත්තල සැහෙන කල් යකෝ.

    ආය බෙහෙත් ගනින් මචන් ඔය කඩේ යන ගතිය ඇරිල යන්න.

    උබට බෙහෙත් නතර කරාම නිකන් රාජපස්ස හුතුමානන් එක්ක එකතු වෙලා රට බේරගන්න වගේ ෆීලින් එකක් එනව නේද.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආය බෙහෙත් ගනින් මචන් ඔය කඩේ යන ගතිය ඇරිල යන්න.

    උබට බෙහෙත් නතර කරාම නිකන් රාජපස්ස හුතුමානන් එක්ක එකතු වෙලා රට බේරගන්න වගේ ෆීලින් එකක් එනව නේද.

    හ්ම්ම් ඔව් ටිකක් විතර... උඹ රනිල්ට කඩේ යන එක නවත්තන්න බොන්නේ testosterone වැඩිකරන බෙහෙත්ද ?