PsychoooTombstone mentality
@kasun090354t mennaමම ඕකට බෙහෙත් ගත්ත එකෙක් විදිහට , ඕක ගැන වැඩිදුර බලපු එකෙක් විදිහට කියන්නේ.බෙහෙත් බොන්න කලින් අලගිය තැන මුල ගිය තැන සේරම බලල තමයි බෙහ්ත් ගන්නේ. ඕකට දැන් තියන බෙහෙත් වලට addict වෙන්නේ නෑ.
but all the medication can cause side effects , including prescription, over-the-counter and complementary medicines.
------ Post added on Aug 9, 2022 at 5:16 PM
