උබලට කොච්චර ඉඩම් තියෙද

ඉඩම් ප්‍රමානය

  • පර්චස් 10 හෝ අඩු

    Votes: 20 11.9%
  • පර්චස් 10 සිට 40දක්වා

    Votes: 44 26.2%
  • පර්චස් 40 සිට අක්කර 1ක් දක්වා

    Votes: 25 14.9%
  • අක්කර 1ට වැඩි 10ට අඩු

    Votes: 33 19.6%
  • අක්කර 10ට වැඩි 50ට අඩු

    Votes: 7 4.2%
  • අක්කර 50 සිට 100 දක්වා

    Votes: 2 1.2%
  • අක්කර 100ට වැඩි

    Votes: 3 1.8%
  • එක බිම් අගලක් නැහැ

    Votes: 34 20.2%

  • Total voters
    168

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    තනි යායට ඕනේ නැහැ, සාමාන්‍යයෙන් ඔක්කොම තියෙන ඒවගේ කියුමිලේටිව් වැලිව් එක දාන්න.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අක්කර 500 , 600 ලොරි ටෝක් බලා ගැනීමට සෙට් උනෙමි
    අනිවා මේකේ ලොකු ප්ලාන්ටේශන් අයිතිකාරයෝ ඇති .
    Akkara 9 k kiyala option ekak nathi nisa vote karanna baha machan sorry ☹️
    ඉතිං 1-10අතර දාපන්කො
    mokatada itn? :confused:
    GTට ප්‍රිමියම් සබ්ස්ක්‍රිප්ශන් එකක් දෙන්න පුලුවන්නෙ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Akkara 9 k kiyala option ekak nathi nisa vote karanna baha machan sorry ☹️
    ඉතිං 1-10අතර දාපන්කො
    එහෙම බෑ යකොව්...උන් ඇවිල්ල නයින් ඉන්ච් කල්ලියෙ සාමාජිකයො...:angry: :ROFLMAO: