අක්කර ගනන් නම් නැහැ...Rosmead pl වල පර්චස් 7 කුයි Barnes pl වල පර්චස් 5 කුයි තියනවා...
ai ehenam elakiri1 inne uba? api nam duppath kaluwo tikak..අක්කර ගනන් නම් නැහැ...Rosmead pl වල පර්චස් 7 කුයි Barnes pl වල පර්චස් 5 කුයි තියනවා...
But liquidity eka balanna oneneඅක්කර ගානෙන් වැඩක් නෑ බන් වටිනාකම බලපන්. නගරාසන්නෙන් පර්ච් එකක ගානට ගමකින් පොල් අක්කර 10ක් විතර ගතහැකි.
60000?
------ Post added on Aug 1, 2022 at 3:05 PM
දවල්ට ගොඩක් නිදාගන්න එපා ඔයි. හොද නැහැඅක්කර ගනන් නම් නැහැ...Rosmead pl වල පර්චස් 7 කුයි Barnes pl වල පර්චස් 5 කුයි තියනවා...
කොලබ ඉදන් අබෙපුස්සට එනකන්, පාරෙ දකුනු පැත්තෙ ඉඩම් ඔක්කොම මගෙ.
අක්කර ගාන මතක නෑ
Billionaires welcomeකොලබ ඉදන් අබෙපුස්සට එනකන්, පාරෙ දකුනු පැත්තෙ ඉඩම් ඔක්කොම මගෙ.
අක්කර ගාන මතක නෑ
Akkara 10kin profit 1.5million per month ganna tea lands tinne koheda kiyapanko???oyageda??But liquidity eka balanna onene
Akkara 10 tiyanne
1.5 million withara
hoyanna puluwan
tea walin witharak
dan rate ekka (wiyadam adu karala guess kale oya gana)
athana uba kiyana colombo idama watinawa
unata nikan geyak hadan 8-5 job ekak karanawa
nam therumak nahane
හරියට වවපු එකකින් ගන්න පුලුවන් බන්. හරියට වවපු ඉඩමකින් 750kg දළු කඩන්න පුලුවන් .Akkara 10kin profit 1.5million per month ganna tea lands tinne koheda kiyapanko???oyageda??
Podi idamakinui loku idamakanui kadanna puluwan ganan kiyanne dekak ban...750kg kadanna puluwanda fertilizer nethuwa...oyage peththa kiyanna..250-300 range yanawanam oya deniyaya kittuwa area wenna ona...හරියට වවපු එකකින් ගන්න පුලුවන් බන්. හරියට වවපු ඉඩමකින් 750kg දළු කඩන්න පුලුවන් .
අපේ පැත්තෙ නම් දැන් රේට් එක 250-300 per kilo. ඔව් එක එක පැතිවල වෙනස්.ගණන් හදලා බලන්න.
Thamange kapaweema matha thamayi ithin.Podi idamakinui loku idamakanui kadanna puluwan ganan kiyanne dekak ban...750kg kadanna puluwanda fertilizer nethuwa...oyage peththa kiyanna..250-300 range yanawanam oya deniyaya kittuwa area wenna ona...
Akkara 5ta wedi kisima akak oya amount anne nee danna ewa...ekai kiwwe..akkara 10k wenakota loku labour cost yanawa..akkare deka tina minissu nam hodata profit gannawa...dannam 300k 400k tamai koheth kedenawa aththe fertilizer issue nisa..godak factories pawa transports karanne 2 or 3days per week kiyala aranchi...Thamange kapaweema matha thamayi ithin.
Pita ayata kiyala hamadema thaman balanne
nathiwa karanawa nam ithin 300k wath
kadanna bari wewi.