උබලට කොන්ඩෙ කපන්න කීයක් යනවද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ප්‍රධාන නගරයේ 800. ගමට අල්ලපු පොඩි ටවුමේ 350. ඔය දෙක අතරමැද 600.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මම ගමේ තැනකින් කපන්නේ . රුපියල් 150යි ගන්නේ. මට විතරක් නෙමේ හැමෝටම එහෙමයි. Hair මසාජ් එකකුත් දාලම දෙනවා. මං හිතන්නේ ලංකාවේ අඩුම fees තියෙන්නේ මෙතන. ඔව් ඔව් තැනක් පිරිසුදුයි. අලුත් බ්ලේඩ් එකකුත් දානවා.
     
    • Wow
    • Love
    Reactions: jennt and Yeezus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    කොන්ඩෙ රැවුල දෙකට 650යි
    තව 500ක් දීලා පැය බාගෙක Head/Shoulders/Hand Massage එකකුත් දාගන්න පුලුවන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Konde +reula 1300

    ac tiyenawa

    anith then wala 600-800 tiyenawa ,unta wediya hodata mata konde kapanna puluwan .godak saloon wala inna kollanta konde kapanna be achchara hodata
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,520
    113
    1500ඉ

    දැන් හෙඩ් මසාජ් එකකට කීයක් ගන්නවද? මම අන්තිමට කරපු කාලෙ 100 යි. 🙃
    ජෝජ් රජතුමාත් ඒ කාලේ ජීවත් උනාද
    ------ Post added on Feb 18, 2026 at 9:54 PM