ප්‍රධාන නගරයේ 800. ගමට අල්ලපු පොඩි ටවුමේ 350. ඔය දෙක අතරමැද 600.
Erzo Well-known member Aug 4, 2018 8,314 9,487 113 Heaven :p Feb 18, 2026 #61 ප්‍රධාන නගරයේ 800. ගමට අල්ලපු පොඩි ටවුමේ 350. ඔය දෙක අතරමැද 600.
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,328 2,389 113 Feb 18, 2026 #64 Liyo eke ganan kohomda, anthimta kapaddi 1500 tiibe
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ Feb 18, 2026 #65 මම ගමේ තැනකින් කපන්නේ . රුපියල් 150යි ගන්නේ. මට විතරක් නෙමේ හැමෝටම එහෙමයි. Hair මසාජ් එකකුත් දාලම දෙනවා. මං හිතන්නේ ලංකාවේ අඩුම fees තියෙන්නේ මෙතන. ඔව් ඔව් තැනක් පිරිසුදුයි. අලුත් බ්ලේඩ් එකකුත් දානවා. Reactions: jennt and Yeezus
මම ගමේ තැනකින් කපන්නේ . රුපියල් 150යි ගන්නේ. මට විතරක් නෙමේ හැමෝටම එහෙමයි. Hair මසාජ් එකකුත් දාලම දෙනවා. මං හිතන්නේ ලංකාවේ අඩුම fees තියෙන්නේ මෙතන. ඔව් ඔව් තැනක් පිරිසුදුයි. අලුත් බ්ලේඩ් එකකුත් දානවා.
infernocus Well-known member Jul 8, 2025 3,292 6,914 113 Feb 18, 2026 #66 කොන්ඩෙ රැවුල දෙකට 650යි තව 500ක් දීලා පැය බාගෙක Head/Shoulders/Hand Massage එකකුත් දාගන්න පුලුවන්
ChamaraGL Well-known member Oct 1, 2013 8,666 3,385 113 Feb 18, 2026 #70 Konde +reula 1300 ac tiyenawa anith then wala 600-800 tiyenawa ,unta wediya hodata mata konde kapanna puluwan .godak saloon wala inna kollanta konde kapanna be achchara hodata
Konde +reula 1300 ac tiyenawa anith then wala 600-800 tiyenawa ,unta wediya hodata mata konde kapanna puluwan .godak saloon wala inna kollanta konde kapanna be achchara hodata
Gwynbleidd Well-known member Aug 7, 2020 11,894 22,235 113 Kaer Morhen thewitcher.com Feb 18, 2026 #71 500i ac th have
SimMaster Well-known member Dec 16, 2015 9,874 13,134 113 Feb 18, 2026 #72 Zero නෑඹිලිය තිබ්බා වටේට කැපුවා
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,463 100,522 113 Feb 18, 2026 #73 1500ඉ Hrithik_Roshan said: දැන් හෙඩ් මසාජ් එකකට කීයක් ගන්නවද? මම අන්තිමට කරපු කාලෙ 100 යි. Click to expand... ජෝජ් රජතුමාත් ඒ කාලේ ජීවත් උනාද ------ Post added on Feb 18, 2026 at 9:54 PM
1500ඉ Hrithik_Roshan said: දැන් හෙඩ් මසාජ් එකකට කීයක් ගන්නවද? මම අන්තිමට කරපු කාලෙ 100 යි. Click to expand... ජෝජ් රජතුමාත් ඒ කාලේ ජීවත් උනාද ------ Post added on Feb 18, 2026 at 9:54 PM
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,642 6,924 113 වදුරව Feb 18, 2026 #74 4000k yanawa, Liyo eken kapuwama Axeoil said: කොන්ඩෙ කපන්නෙ නෑ, කපන්න මෙහෙ ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් 20000 විතර යනව. View attachment 262708 Click to expand... ඇයි බන් එ? කොරියා එකේ ද ඉන්නේ ------ Post added on Feb 18, 2026 at 10:10 PM
4000k yanawa, Liyo eken kapuwama Axeoil said: කොන්ඩෙ කපන්නෙ නෑ, කපන්න මෙහෙ ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් 20000 විතර යනව. View attachment 262708 Click to expand... ඇයි බන් එ? කොරියා එකේ ද ඉන්නේ ------ Post added on Feb 18, 2026 at 10:10 PM
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 Feb 18, 2026 #75 හෙළයෙක් said: ජෝජ් රජතුමාත් ඒ කාලේ ජීවත් උනාද Click to expand... හයවෙන මහේන්ද්‍ර රජුගේ රාජ්‍ය සමයේ Reactions: හෙළයෙක්
PoweruseR Well-known member Oct 12, 2011 10,956 8,730 113 In Your Heart Feb 18, 2026 #78 0.mama kapa ganne