උබලට ගං වතුරද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    2001 passe ne rathnapure ta ganwathura awe.ita issella awulak tibbe nane
    mama nam hithanne eeta kalin idalma oya gan wathura prashne thiyenawa.

    The-Kalu-Ganga-catchment-and-the-area-under-investigation.png

    Ratnapure thiyenne Kalu ganga awata pahath bimaka.
    ithin wathura wadi unoth yatawenawa.

    lokuma ganwathura awith thiyenne 2003.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    mama nam hithanne eeta kalin idalma oya gan wathura prashne thiyenawa.

    The-Kalu-Ganga-catchment-and-the-area-under-investigation.png

    Ratnapure thiyenne Kalu ganga awata pahath bimaka.
    ithin wathura wadi unoth yatawenawa.

    lokuma ganwathura awith thiyenne 2003.

    ගග අයිනෙ බැම්ම හාරලා ඉල්ලම් ගොඩ දානවා ඉතින් කඩන් යන්නේ නැද්ද වතුර වැඩි වෙනකොට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෝමාගම කිව්වට ඔය කිරිවත්තුඩුව නේ. සින්හරාජෙට තව කිලෝමිටරයයි 🤭

    මැරුම් නොකා පල බූරුවෝ :oo:

    @Solo Rider මෙන් මොනවද ඕනිද අහනවා. බෝඩර් එකේ නේ ඉන්නේ

    :cautious:

    අපි හොමගම සිටි
    ------ Post added on Jun 2, 2024 at 2:31 PM
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    රත්නපුර අවට අයට නම් ගං වතුර. මේ පැත්තෙත් ගෙවල් යට වෙලා. මේ වෙනකොට කලු ගඟේ ගං වතුර මට්ටම පැනලා. උදේ වෙද්දි තව වැඩිවෙයි වගේ.

    https://rivernet.lk/_kaluganga-overview/

    ජීවිත අනතුරු වෙන්න නම් එපා. 😪



    ------ Post added on Jun 2, 2024 at 3:47 AM
    Ado me site eka maru neh