Savo එකට ගිහින් එනගමන් නාගෙන එන්නෙ..
Savo එකට ගිහින් එනගමන් නාගෙන එන්නෙ..
mama nam hithanne eeta kalin idalma oya gan wathura prashne thiyenawa.2001 passe ne rathnapure ta ganwathura awe.ita issella awulak tibbe nane
Thama ehemada?දෙහිවලට නැහැ
mama nam hithanne eeta kalin idalma oya gan wathura prashne thiyenawa.
![]()
Ratnapure thiyenne Kalu ganga awata pahath bimaka.
ithin wathura wadi unoth yatawenawa.
lokuma ganwathura awith thiyenne 2003.
උබ දෙහිවල නේ?Thama ehemada?

thama town eka madde nehe machan. wate paath than tika witarai yata wela tiyenneow danata matara district eke akuressa, pitabeddara ganwathuwa
හෝමාගම කිව්වට ඔය කිරිවත්තුඩුව නේ. සින්හරාජෙට තව කිලෝමිටරයයි![]()

@Solo Rider මෙන් මොනවද ඕනිද අහනවා. බෝඩර් එකේ නේ ඉන්නේ
Ado me site eka maru nehරත්නපුර අවට අයට නම් ගං වතුර. මේ පැත්තෙත් ගෙවල් යට වෙලා. මේ වෙනකොට කලු ගඟේ ගං වතුර මට්ටම පැනලා. උදේ වෙද්දි තව වැඩිවෙයි වගේ.
https://rivernet.lk/_kaluganga-overview/
ජීවිත අනතුරු වෙන්න නම් එපා.
------ Post added on Jun 2, 2024 at 3:47 AM