උබලට ගං වතුරද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    රත්නපුර අවට අයට නම් ගං වතුර. මේ පැත්තෙත් ගෙවල් යට වෙලා. මේ වෙනකොට කලු ගඟේ ගං වතුර මට්ටම පැනලා. උදේ වෙද්දි තව වැඩිවෙයි වගේ.

    https://rivernet.lk/_kaluganga-overview/

    ජීවිත අනතුරු වෙන්න නම් එපා. 😪



    ------ Post added on Jun 2, 2024 at 3:47 AM
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,197
    113
    Raining Climate Change GIF by Bombay Softwares