උබලට ගං වතුරද?

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ගාල්ල ඇයි බන් ඔච්චර යට වෙන්නේ ? හයිවේ එකෙන් පස්සෙද ?
    Highway නම් හරියට වතුර බහින්න හදල නැනේ. city එක නම් කානු ඔකොම හිර වෙලා ලංකාවේ කොහෙද හරියට වතුර බහින්න හදල තියෙන්නේ :baffled:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    කට කට 😂
    බොල්ගොඩ විනාසයි උත්ටෝ. හිමිට අහක් වෙයන්.
    කෙසෙල් ගෙඩි අරන් @Heshan Daminda ව බලන්න ගියොත් මාවත් බලන්න වරෙල්ලා
    එකෙන්ම. එක ප්‍රන්තේද ඉන්නේ ?