උබලට ගෙදර දි මේවගේ ආවොත් මොකක් ද? ගන්න action එක

hu KANNA

Active member
  • Dec 8, 2025
    233
    248
    43
    හසලක 8 ඇල කොහෙද බන් ගාල්ලේ..
    classy GIF

    සමහර ක්‍රියාපද අගට *ටෙයි *ටයි ඇඩ් කරපු හින්ද මම හිතුවෙ ගාල්ලෙ කියල
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,384
    3,696
    113
    මොනර තැන්න
    ගේට්ටුව වහල තියෙන නිසා එන්න බෑ
    මට එතකොට අවුරුදු 18 ක් විතර ගැනියෙක් ගෙදරට ඇවිල්ල කෑගැහුව කියහංකෝ. ඒ ගෑතිගේ අයිය බී ල කෑ ගහන කොට බැන්න කියල
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,614
    113
    ඕවගේ ඒවාට නිකන් ගොන් මොරාල් අරගෙන ගහගන්න යන්න එපා බන්

    මුලින්ම කරන්න ඕන 119. ෆෝන් එකේ කෝල් රෙකොර්ඩ් වෙනවා නම් තවත් හොදයි. හොදට පැහැදිලිව කියන්න ඕන මරණ තර්ජන කරනවා පහර දෙනවා කියල. මරන්න හදනවා කිව්වත් කමක් නැහැ.
    එක සුපිරිම සාක්ෂියක් කරන්න පුළුවන් උසාවියකදී අපේ ආරක්ෂාවට.
    දෙවැනි එක ගෑනු සහ ළමයි පැත්තකට කර ගන්න එක. ගෑනු එක්ක ගහගන්න යන්න බැහැ. අපි අරුන්ට ගහන්න යනකොට මෝඩ ගනු අපිව අල්ල ගන්නවා. පස්සට අදිනවා ඇත පය අල්ලගන්නවා. එක අපිට ගහන්න එන එකාට ලොකු චාන්ස් එකක්. ඊට පස්සේ උ අපිට කෙලිනවා. උබ ගහන්න යනවා නම් මුලින්ම උබට ඉන්න ඕන එක්කෝ උබත් එක්කම අරුට ගහන්න යන ගෑනියෙක් නැත්නම් පැත්තකට වෙලා බලන් ඉන්න ගෑනියෙක්. නැත්නම් උබ කනවා කොච්චර වැඩකරු උනත්. මේ වීඩියෝ එකෙත් ගේම ඉල්ලන එකාගේ ගෑනි බලන් ඉන්නවා. ඒ නිසා උ එනවා කිසිම බාදාවක් නැතුව ඇවිල්ල සද්දේ දාල ගහල යනවා.. මේ ගෙදර එකාගේ ගැනී මිනිහ බේරන්න ගිහින් අරුගෙන් කනවා. මොකද උට කිසිම බාදාවක් නැනේ,
    ඊළගට උ එක්ක ගේමට යන්න එපා පොලිසිය එනකල්ම අල්ලන් ඉන්න බලපල්ලා. ගොන් මොරාල් අරන් ගැහුවා වගේ නෙවේ උසාවි පොලිසි ගානේ යන්න උනාම. ඔක්කටම වඩා දවස් 14ක් ඇතුලේ ලගින්න උනොත් තේරෙයි. දැන් එහෙ සුරපුරයක් කියල දන්නවා ඇතිනේ.
    කොහොම හරි පොලිසිය එනකල් අල්ලගන ඉදපන්. උබට ලොකුම ත්රේට් එකක් නැත්නම් ඇරෙන්න ගහන්න බනින්න යන්න එපා.
    අර පෙපර් ස්ප්රේ වගේ නම් ගැහුවට කමක් නැහැ. පොල්ලක් වගේ අරන් ගැහුවොත් උබ වැරදි උනත් නිවැරදි උනත් ඇතුලේ තමා. උබව ඇතුලට දාල තමා බලන්නේ කවුද හරි කවුද වැරදි කියල.
    උබට පාරක් වැදුනත් නැතත් හොස්පිටල් ඇඩ්මිට් වෙලා assault එකක් දාපන්. හොස්පිටල් පොලිසියට එන්ට්‍රියක් දාපන්. පුළුවන් නම් ගෑනි අම්ම හරි කාට හරි කියපන් ලගම පොලිසියට ගිහින් අන්ට්‍රියක් දාන්න කියල. කොහොම හරි අරුව ඇරෙස්ට් කරපන් ඇතුලේ එකෙක් අල්ලලා හරි.
    අන්තිමට . ගහනවා නම් CCTV නැති තැනක් හොයල ගහපන්.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    ඉස්සරහා දොරෙන් ඇතුලට පැනලා දොර ලොක් කරපන්
    මන්නයක් අරන් පස්සෙ දොරෙන් එලියට බැහැලා දුවලා ගිහින් කොහොම හරි වත්ත ඇතුලෙදිම අතකට කොටපන්
    ඌ වත්තෙන් එලියට දිව්වොත් නම් ඉතින් බල්ලා වගේ ගෙට පල
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,384
    3,696
    113
    මොනර තැන්න
    ඕවගේ ඒවාට නිකන් ගොන් මොරාල් අරගෙන ගහගන්න යන්න එපා බන්

    මුලින්ම කරන්න ඕන 119. ෆෝන් එකේ කෝල් රෙකොර්ඩ් වෙනවා නම් තවත් හොදයි. හොදට පැහැදිලිව කියන්න ඕන මරණ තර්ජන කරනවා පහර දෙනවා කියල. මරන්න හදනවා කිව්වත් කමක් නැහැ.
    එක සුපිරිම සාක්ෂියක් කරන්න පුළුවන් උසාවියකදී අපේ ආරක්ෂාවට.
    දෙවැනි එක ගෑනු සහ ළමයි පැත්තකට කර ගන්න එක. ගෑනු එක්ක ගහගන්න යන්න බැහැ. අපි අරුන්ට ගහන්න යනකොට මෝඩ ගනු අපිව අල්ල ගන්නවා. පස්සට අදිනවා ඇත පය අල්ලගන්නවා. එක අපිට ගහන්න එන එකාට ලොකු චාන්ස් එකක්. ඊට පස්සේ උ අපිට කෙලිනවා. උබ ගහන්න යනවා නම් මුලින්ම උබට ඉන්න ඕන එක්කෝ උබත් එක්කම අරුට ගහන්න යන ගෑනියෙක් නැත්නම් පැත්තකට වෙලා බලන් ඉන්න ගෑනියෙක්. නැත්නම් උබ කනවා කොච්චර වැඩකරු උනත්. මේ වීඩියෝ එකෙත් ගේම ඉල්ලන එකාගේ ගෑනි බලන් ඉන්නවා. ඒ නිසා උ එනවා කිසිම බාදාවක් නැතුව ඇවිල්ල සද්දේ දාල ගහල යනවා.. මේ ගෙදර එකාගේ ගැනී මිනිහ බේරන්න ගිහින් අරුගෙන් කනවා. මොකද උට කිසිම බාදාවක් නැනේ,
    ඊළගට උ එක්ක ගේමට යන්න එපා පොලිසිය එනකල්ම අල්ලන් ඉන්න බලපල්ලා. ගොන් මොරාල් අරන් ගැහුවා වගේ නෙවේ උසාවි පොලිසි ගානේ යන්න උනාම. ඔක්කටම වඩා දවස් 14ක් ඇතුලේ ලගින්න උනොත් තේරෙයි. දැන් එහෙ සුරපුරයක් කියල දන්නවා ඇතිනේ.
    කොහොම හරි පොලිසිය එනකල් අල්ලගන ඉදපන්. උබට ලොකුම ත්රේට් එකක් නැත්නම් ඇරෙන්න ගහන්න බනින්න යන්න එපා.
    අර පෙපර් ස්ප්රේ වගේ නම් ගැහුවට කමක් නැහැ. පොල්ලක් වගේ අරන් ගැහුවොත් උබ වැරදි උනත් නිවැරදි උනත් ඇතුලේ තමා. උබව ඇතුලට දාල තමා බලන්නේ කවුද හරි කවුද වැරදි කියල.
    උබට පාරක් වැදුනත් නැතත් හොස්පිටල් ඇඩ්මිට් වෙලා assault එකක් දාපන්. හොස්පිටල් පොලිසියට එන්ට්‍රියක් දාපන්. පුළුවන් නම් ගෑනි අම්ම හරි කාට හරි කියපන් ලගම පොලිසියට ගිහින් අන්ට්‍රියක් දාන්න කියල. කොහොම හරි අරුව ඇරෙස්ට් කරපන් ඇතුලේ එකෙක් අල්ලලා හරි.
    අන්තිමට . ගහනවා නම් CCTV නැති තැනක් හොයල ගහපන්.
    උබ දන්න නීතිය ගෙදර අතුලෙදි License to Kill . වත්ත ඇතුලෙ නම් දන්නෙ නැහැ ගේ ඇතුලෙ නම් මරල දාල බෙරෙන්න පුලුවන් අවුලක් වෙන්නෙ නැහැ . ඒ කයි කතා වක් තියෙන්නෙ සුවර් නැති උන් ගෙ ගෙවල් වලට රින්ගන්න එපා කියල

    මම අපරාධ නීතිය ගැන පොත් වගයක් කියෙව්ව කලෙකට කලින් . කාලෙන් කාලෙට නීති අප්ඩේට් වෙනව දැන් නම් කොහොම ද? දන්නෙ නැහැ . ගේ ඇතුලෙ මැරු වොත් සීන් එක.

    අපෙ ගෙවල් ලග ඉස්සර සීන් එකක් ගියා පස්සෙ මන් ඒ සීන් එක කොටන් යන්නම් දැන් වෙලාවක් නැහැ
     
    • Wow
    Reactions: KSPathirana

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    උබ දන්න නීතිය ගෙදර අතුලෙදි License to Kill . වත්ත ඇතුලෙ නම් දන්නෙ නැහැ ගේ ඇතුලෙ නම් මරල දාල බෙරෙන්න පුලුවන් අවුලක් වෙන්නෙ නැහැ . ඒ කයි කතා වක් තියෙන්නෙ සුවර් නැති උන් ගෙ ගෙවල් වලට රින්ගන්න එපා කියල

    මම අපරාධ නීතිය ගැන පොත් වගයක් කියෙව්ව කලෙකට කලින් . කාලෙන් කාලෙට නීති අප්ඩේට් වෙනව දැන් නම් කොහොම ද? දන්නෙ නැහැ . ගේ ඇතුලෙ මැරු වොත් සීන් එක.

    අපෙ ගෙවල් ලග ඉස්සර සීන් එකක් ගියා පස්සෙ මන් ඒ සීන් එක කොටන් යන්නම් දැන් වෙලාවක් නැහැ
    හොරෙක් පැනලා ගේ ඇතුලේ මැරුවොත් ශේප්
    හැබැයි මම දන්න එකා රිමාන්ඩ් එකේ අවුරුදු 4ක් වගේ හිටියා නඩුවෙන් නිදහස් වෙන්න කලින්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    හොදම දේ පොලිසියට කියන එක. මම ඔය වගේ එකෙක්ට ගහල උගෙ කැඩිච්ච දත් දෙකට 75000 වන්දි ගෙවන්නත් උනා.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,384
    3,696
    113
    මොනර තැන්න
    හොරෙක් පැනලා ගේ ඇතුලේ මැරුවොත් ශේප්
    හැබැයි මම දන්න එකා රිමාන්ඩ් එකේ අවුරුදු 4ක් වගේ හිටියා නඩුවෙන් නිදහස් වෙන්න කලින්
    ගේ ඇතුලට ඇවිල්ල අපිට කවුරු හරි බර පතල තුවාල කෙරුවොත් අවුරුදු 20 කට හිරේ යවන්න පුලුවන් .
    හොර සල්ලි අච්චු ගහල අහුවුනත් මේ වගේ අවුරුදු 20 කට ඇතුලට ගිහින් ආතල් එකේ ඉදල එන්න පුලුවන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    හොරෙන් හරි පිස්ටල් එක ළඟ තබා ගැනීම වටිනවා. ඔහොම එකෙක්ගේ ඔලුව කුඩු වෙන්න තියන්න ඇත්නම් පුදුම සතුටක් දැනෙනවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    75000 monwa da ? ban ? thawa hodata gahala lakshayak gewwath paadu naha
    උබල ඔය හිතන තරම් ඕව ලේසි නෑ බන්. ඔය ගහන පාරකට ඌ මැරුනොත් උබ නඩුවෙන් නිදහස් උනත් නඩුව අහනකම් උබව අනිවාර්‍යෙන් දවස් 14 රිමාන්ඩ් කරනව. සමහර විට ඊට වැඩි වෙන්නත් පුලුවන්. ලංකාවෙ රිමාන්ඩ් එක කියන්නෙ අමු අපායක්. අත් දැකීමෙන් කියන්නෙ. හොදම දේ ඔය වගේ අඩුකුලේ උන්ගෙන් ඈත්වෙලා ඉන්න එක. අනික උබල ඔය වගේ එකෙක්ට ගහනවනම් මුලින්ම උබලගෙ ගෑනු ඉන්නවනම් උන්ව කාමරේකට දාල වහලවත් හිටපන්. බලපන් අර වීඩියෝ එකේ එකාගෙ ඇගේ එල්ලිලා ගෑනූ ටික. ගහන්න ආපු එකාට ගහගන්නවත් විදිහක් නෑ ඔය ගෑනු නිසා. වලියකදි ඔය ගෑණු ඇගේ එල්ලෙන එක තරම් රිස්කි දෙයක් නෑ වෙන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490

    අනිවා බන්. ඔය වීඩියෝ එකේ ඉන්න එකා කෑ ගැහුවට අනතුරක් කරන් නෑ කියල තේරෙනව. එහෙම උන්ට මන්න වලින් කොටන්න හිතන්නෙම මෝඩයො. නීතියෙන් ගැල උනත් හෘද සාක්ෂියෙන් ගැලවෙන්න වෙන්නෙ නෑ මැරෙනකන්ම.
     
    • Like
    Reactions: kingcapton

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,614
    113
    උබ දන්න නීතිය ගෙදර අතුලෙදි License to Kill . වත්ත ඇතුලෙ නම් දන්නෙ නැහැ ගේ ඇතුලෙ නම් මරල දාල බෙරෙන්න පුලුවන් අවුලක් වෙන්නෙ නැහැ . ඒ කයි කතා වක් තියෙන්නෙ සුවර් නැති උන් ගෙ ගෙවල් වලට රින්ගන්න එපා කියල

    මම අපරාධ නීතිය ගැන පොත් වගයක් කියෙව්ව කලෙකට කලින් . කාලෙන් කාලෙට නීති අප්ඩේට් වෙනව දැන් නම් කොහොම ද? දන්නෙ නැහැ . ගේ ඇතුලෙ මැරු වොත් සීන් එක.

    අපෙ ගෙවල් ලග ඉස්සර සීන් එකක් ගියා පස්සෙ මන් ඒ සීන් එක කොටන් යන්නම් දැන් වෙලාවක් නැහැ
    උබ එහෙනම් මරල බලපන්කො. ආ මේ මහත්තය ඒ මිනිහව මැරුවේ වත්ත ඇතුළෙද? ආ එහෙනම් ගෙදර යන්නකෝ. කියල කියයි.
    ඒ විතරක්ද එතන ඉදන් මුළු සමාජෙම උබ දිහා බලන්නේ මිනිමරුවෙක් විදියට.

    උබ දැන් මෙතන උබලගේ ගෙවල් ලග සිද්දිය කියනවා වගේ තව දවසක එකෙක් කියයි උබේ කතාවත්. ඒ නිසා එහෙම නීතියෙන් පුළුවන් උනත් මොලෙන් තීරණය කරපන්.

    උබල ඔය හිතන තරම් ඕව ලේසි නෑ බන්. ඔය ගහන පාරකට ඌ මැරුනොත් උබ නඩුවෙන් නිදහස් උනත් නඩුව අහනකම් උබව අනිවාර්‍යෙන් දවස් 14 රිමාන්ඩ් කරනව. සමහර විට ඊට වැඩි වෙන්නත් පුලුවන්. ලංකාවෙ රිමාන්ඩ් එක කියන්නෙ අමු අපායක්. අත් දැකීමෙන් කියන්නෙ. හොදම දේ ඔය වගේ අඩුකුලේ උන්ගෙන් ඈත්වෙලා ඉන්න එක. අනික උබල ඔය වගේ එකෙක්ට ගහනවනම් මුලින්ම උබලගෙ ගෑනු ඉන්නවනම් උන්ව කාමරේකට දාල වහලවත් හිටපන්. බලපන් අර වීඩියෝ එකේ එකාගෙ ඇගේ එල්ලිලා ගෑනූ ටික. ගහන්න ආපු එකාට ගහගන්නවත් විදිහක් නෑ ඔය ගෑනු නිසා. වලියකදි ඔය ගෑණු ඇගේ එල්ලෙන එක තරම් රිස්කි දෙයක් නෑ වෙන.

    හොරෙක් පැනලා ගේ ඇතුලේ මැරුවොත් ශේප්
    හැබැයි මම දන්න එකා රිමාන්ඩ් එකේ අවුරුදු 4ක් වගේ හිටියා නඩුවෙන් නිදහස් වෙන්න කලින්

    :yes:

    ඔව් ඕවා නඩු යන කෙස් නිතිය මොකක් උනත්.