22th waysakda ban.Api 35+ wealth thama karanne monawada hitha ganna be.මම මාව හොයාගෙන නෑ 22 ක් වෙලත්. මම ආස මොනවටද කියල දන්නෙ නෑ, හොදයි හිතෙන දේ කරගෙන යනව,
ගෙදර අය එක්ක තියන ඇරියස් එකට අප්පච්චි එක්ක ගෙදර දොරේ කිසි වැඩක් පුරුදු උනේ නැති එක.
මම මොකක් හරි කරන්න ගත්තම ඉස්සර අම්ම කෑ ගහනව අපෝ උබට බෑ අත පය තුවාල කරගන් නැතුව හිටපන් කියල. එහෙනම් උබලම කරගනින් කියල මම නිකන් හිටියා.
ගෙදරක පිරිමියෙක් උනාම කරන්න පුලුවන් වෙන්න ඕන දේවල් මුකුත් බෑ,
බටයක් කැඩුනත් හදාගන්න දන්නැ.
Wife fb or insta innoda?Going through a Divorce machn.
I am 36 years old. Honestly I have to improve my English skills. But I could have improved it. i had a lot of time to do it. but i enjoyed my valuable time with lot of entertainment things without learning.ඔතන ඇත්තටම තියෙන්නේ සල්ලි ප්‍රශ්නයක් සල්ලි තියෙනවානම් ඔයා බට හදන්න යන්න ඕනේ නෑ නේගෙදරක පිරිමියෙක් උනාම කරන්න පුලුවන් වෙන්න ඕන දේවල් මුකුත් බෑ,
Great advice ජේ්‍යෂ්ඨ එළකිරි තුමනිපසුතැවිම් නෙවෙයි, ජිවිතේ අත්දැකිම් වලින් කියන්නේ.
වැඩ කල්දාන්න එපා.
ජිවිතේ සති වලින් ප්ලැන් කරලා දිනපතා වැඩ කරන්න.නිකං ඉන්න එපා මොනාහරි හැමදාම කරන්න. පොතක් හරි අනිවා කියවන්න.
ඒ වගේම ජිවිතේ එකම එක ගෝල් එකක් වෙනුවෙන් සියලුම වැර විරිය සල්ලි නාස්ති කරන්න එපා.
ගෝල්ස් කිහිපයක් තියාගන්න.
අනවශ්‍ය තරම්, කරන්න බැරි කවාදවත් යථාර්ථයක් නොවන හින තියාගන්න එපා.
ekane yako22th waysakda ban.Api 35+ wealth thama karanne monawada hitha ganna be.



gath katatama na kiyan nathuwaඉගෙනගන්න කාලෙ ඉගෙන ගන්න බැරිවෙච්ච එක ගැන ලොකු කල කිරීමක් තියෙනව. ඒ කාලෙ සල්ලි තිබුනෙත් නෑ වගකීම ගොඩක් පිට පැටවිලා අමාරුවෙන් ගෙව්වෙ. Never Too late කියල හිතල වැඩ කරනව.
යාලුවොන්ට උදව් කරන එක. මගෙන් උදව් ගනිපු එකෙක්වත් මට උදව්වක් ඕනි වෙලාවට නෑ.
මට එක පාරක් අතේ හදිසියකදි රු 3000 ( තුන්දාහක්) ඉල්ලුව එකෙක්ගෙන්. පොර ගත් කටටම නෑ කිව්ව. ඊටපස්සෙ මාස ගානකින් පොරම මගෙන් 50000 ඉල්ලුව.මමත් ගත් කටටම නෑ කිව්ව.
ලන්කාවෙ ඉපදුන එක.
මොකවත් නෑ. ඒත් මේ ලඟකදි ඉදලා වෙලාව නන් ඉක්මනට යනවා තේරෙනව ඒක නන් එපා වෙන වැඩක් ටිකක්.