උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මම මාව හොයාගෙන නෑ 22 ක් වෙලත්. මම ආස මොනවටද කියල දන්නෙ නෑ, හොදයි හිතෙන දේ කරගෙන යනව,

    ගෙදර අය එක්ක තියන ඇරියස් එකට අප්පච්චි එක්ක ගෙදර දොරේ කිසි වැඩක් පුරුදු උනේ නැති එක.
    මම මොකක් හරි කරන්න ගත්තම ඉස්සර අම්ම කෑ ගහනව අපෝ උබට බෑ අත පය තුවාල කරගන් නැතුව හිටපන් කියල. එහෙනම් උබලම කරගනින් කියල මම නිකන් හිටියා.
    ගෙදරක පිරිමියෙක් උනාම කරන්න පුලුවන් වෙන්න ඕන දේවල් මුකුත් බෑ,
    බටයක් කැඩුනත් හදාගන්න දන්නැ.
     
    • Like
    Reactions: Nidarshana_k

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    මම මාව හොයාගෙන නෑ 22 ක් වෙලත්. මම ආස මොනවටද කියල දන්නෙ නෑ, හොදයි හිතෙන දේ කරගෙන යනව,

    ගෙදර අය එක්ක තියන ඇරියස් එකට අප්පච්චි එක්ක ගෙදර දොරේ කිසි වැඩක් පුරුදු උනේ නැති එක.
    මම මොකක් හරි කරන්න ගත්තම ඉස්සර අම්ම කෑ ගහනව අපෝ උබට බෑ අත පය තුවාල කරගන් නැතුව හිටපන් කියල. එහෙනම් උබලම කරගනින් කියල මම නිකන් හිටියා.
    ගෙදරක පිරිමියෙක් උනාම කරන්න පුලුවන් වෙන්න ඕන දේවල් මුකුත් බෑ,
    බටයක් කැඩුනත් හදාගන්න දන්නැ.
    22th waysakda ban.Api 35+ wealth thama karanne monawada hitha ganna be.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ගෙදරක පිරිමියෙක් උනාම කරන්න පුලුවන් වෙන්න ඕන දේවල් මුකුත් බෑ,
    ඔතන ඇත්තටම තියෙන්නේ සල්ලි ප්‍රශ්නයක් සල්ලි තියෙනවානම් ඔයා බට හදන්න යන්න ඕනේ නෑ නේ
     
    • Like
    Reactions: icewiz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,656
    113
    පසුතැවිම් නෙවෙයි, ජිවිතේ අත්දැකිම් වලින් කියන්නේ.

    වැඩ කල්දාන්න එපා.
    ජිවිතේ සති වලින් ප්ලැන් කරලා දිනපතා වැඩ කරන්න.නිකං ඉන්න එපා මොනාහරි හැමදාම කරන්න. පොතක් හරි අනිවා කියවන්න.

    ඒ වගේම ජිවිතේ එකම එක ගෝල් එකක් වෙනුවෙන් සියලුම වැර විරිය සල්ලි නාස්ති කරන්න එපා.
    ගෝල්ස් කිහිපයක් තියාගන්න.
    අනවශ්‍ය තරම්, කරන්න බැරි කවාදවත් යථාර්ථයක් නොවන හින තියාගන්න එපා.
    Great advice ජේ්‍යෂ්ඨ එළකිරි තුමනි
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ALඉවර වුන ගමන් ජොබ් පස්සෙ දුවන්න වුනා (සාධාරණ හේතු තිබ්බා)
    AL ඉවර වෙල වෙන අයට වගේ higher studies කරන්න වුනේ නෑ.
    එත් පහු කාලීනව උනන්දුව නිසාම ගේමක් ගැහුවා
    ඒත් වැය වුන කාලේ එක්ක අර ජොබ් පස්සෙ දිව්ව වෙලේ ලෝන් එකක් දාල හරි ඉගෙන ගත්ත නම්
    අද මීට වඩා තැනක කියලා හිතෙනවා. :)

    ps:
    එකම දේ උනන්දුව උවමනාව තියෙන මනුස්සයෙක්ට සල්ලි කියන දේ නැති වෙන්න නරකයි.ඒකත් ඉගෙන ගන්න කාලේ.
    ඒ නිසාම ඒ වගේ ආර්ථික අපහසුතා තියෙන ලමයි 3 දෙනෙක්ට අද වෙනකොට මම උදව් කරනවා. :yes:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,667
    13,366
    113
    🤍
    ඉගෙනගන්න කාලෙ ඉගෙන ගන්න බැරිවෙච්ච එක ගැන ලොකු කල කිරීමක් තියෙනව. ඒ කාලෙ සල්ලි තිබුනෙත් නෑ වගකීම ගොඩක් පිට පැටවිලා අමාරුවෙන් ගෙව්වෙ. Never Too late කියල හිතල වැඩ කරනව.

    යාලුවොන්ට උදව් කරන එක. මගෙන් උදව් ගනිපු එකෙක්වත් මට උදව්වක් ඕනි වෙලාවට නෑ.
    මට එක පාරක් අතේ හදිසියකදි රු 3000 ( තුන්දාහක්) ඉල්ලුව එකෙක්ගෙන්. පොර ගත් කටටම නෑ කිව්ව. ඊටපස්සෙ මාස ගානකින් පොරම මගෙන් 50000 ඉල්ලුව.මමත් ගත් කටටම නෑ කිව්ව.

    ලන්කාවෙ ඉපදුන එක.
    gath katatama na kiyan nathuwa

    wena kohomada na kiyanna puluwan
     
    • Like
    Reactions: Nidarshana_k

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකවත් නෑ. ඒත් මේ ලඟකදි ඉදලා වෙලාව නන් ඉක්මනට යනවා තේරෙනව ඒක නන් එපා වෙන වැඩක් ටිකක්.

    30 පැන්නාම ඔහොම තමයි බ්‍රදර්.