මේ පාර ඩයරි සෙට් උනාද උබලට. මට තාම සෙට් උනේ නෑනෙ එකක්වත්. මට හම්බුන හොඳම ඩයරිය සෙට් උනේ මම පළාත් සභාවෙ ට්‍රේනින් හිටියා ටෙක් එකෙ කොර්ස් එකකට. ඒ කාලෙ දුන්නා ඒක මාර වටින විදිහට හදලා තිබ්බෙ . ලියන්න දුකයි.
කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනා දෙන ඒවා තමා හම්බුනෙ. මේ පාර ඒකවත් නෑ
කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනා දෙන ඒවා තමා හම්බුනෙ. මේ පාර ඒකවත් නෑ