අඩේ අනිද්දා වෙසක් ලු. 
උබල කුඩු හැදුවද ??
අඩුම ගානේ කඩෙන් හරි ගත්තද ?
එහෙම නැත්නම් හැමදාම එල්ලන කුඩු වල කොල ඇලෙව්වද ?
අමතකම වෙලා ගියා නේ.
උබලටත් අමතක වෙයි කියලා මතක් කරේ.

උබල කුඩු හැදුවද ??
අඩුම ගානේ කඩෙන් හරි ගත්තද ?
එහෙම නැත්නම් හැමදාම එල්ලන කුඩු වල කොල ඇලෙව්වද ?
අමතකම වෙලා ගියා නේ.
උබලටත් අමතක වෙයි කියලා මතක් කරේ.