උබලට මතක් උනාද ??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    අඩේ අනිද්දා වෙසක් ලු. :baffled:


    උබල කුඩු හැදුවද ??
    අඩුම ගානේ කඩෙන් හරි ගත්තද ?
    එහෙම නැත්නම් හැමදාම එල්ලන කුඩු වල කොල ඇලෙව්වද ?

    අමතකම වෙලා ගියා නේ.

    උබලටත් අමතක වෙයි කියලා මතක් කරේ. 😌
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මූසල ගෝඨා බලේට අාවට පස්සේ අවුරුදුත් නෑ,නත්තලුත් නෑ, වෙසකුත් නෑ රටේ ගොඩක් උන්ට..ඒ තරම් මූසලයෙක්..
    Sirawatama
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ හදනවා බන්, කූඩු තියෙනවා
    බකට් තිබුණට ඉටිපන්දම් නෑ
    බල්බ් වැල් සෙනසුරාදා දානවා
    මෙහෙ දන්සලුත් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Ammala baket wagayak genawa bn me para tami hariyata vesak kuduwak hada ganna bari una 2019 -2021 wenkm monawa unat kuduwak dekak hadala light walak damma gdra me para kara ganna bari una ☹😐
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූසල ගෝඨා බලේට අාවට පස්සේ අවුරුදුත් නෑ,නත්තලුත් නෑ, වෙසකුත් නෑ රටේ ගොඩක් උන්ට..ඒ තරම් මූසලයෙක්..
    ඇත්ත කතාව. 2019 ඉදන් සාපයක් ගෙවනවා