උබලට මාව අමතකයි නේ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මම සංජීව එදිරිමාන්න.කලින් අයිටීඑන් එකේ නිවේදක දැන් පා.මා
    මාත් හිටියා කොල්ලන්ට ගහපු රැලියේ ජොන්ස්ටන් ඇමතිතුමා එක්ක

    FB_IMG_1652148576909.jpg
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අැයි බං මූ ඊයේ අාවේ අරලියගහ මන්දිරේට..ලොකු ටෝක්ස් දුන්නා මීඩියා වලට.
     
    • Like
    Reactions: Rowdy Baby

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගමේ වෑල්ඩින් බාස් එක්ක ICU ඇඳන් හදපු පොර.

    මේ කරපු සේරම දේවල් වලට ස්තුතියි 🤭😂
     
    • Like
    Reactions: Rowdy Baby