උබලට මූසල නැද්ද මේ දවස්වල?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අවට පරිසරය කැරිම මූසලයි බන් මේ දවස් වල මටනම්

    කුණාටුවට කලින් තිබ්බ මයින්ඩ්සෙට් එක නෑ දැන්.

    හෙන අමුතු හැඟීමක් තියෙන්නෙ.

    කඩවල් ඇරල, පාරවල් වල බස් ගියත් වෙනද වගේ, ටවුන් එක්කට ගියත් ඒ හැඟීම නැතිවෙන්නෙ නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    මන් නම් ආසයි මේ gloomy atmosphere එකට ඕක කුණටුව නිසා නෙමේ බන්. දෙසැම්බර් වලට කොහොමත් ඔහොමයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    මම මෙකෙ එකෙක් වීඩීයො එකක් දාලා තිබ්බා, රෑ කන්දක් වගෙ, ගස් කොලන් තියෙනවා, ටොර්ච් එලි තියෙන්නෙ කරන්ට් නෑ, නාය යාමකින් යට වුන මිනි එලියට ගන්නාව මිනිස්සු, විශෙශයෙන් ගෑනු ගොඩක් විලාප තියෙනවා, මාරම මුසලයි එක දකිද්දි, එතකොට එතන හිටපු මිනිස්සුන්ට කොහොම හිතෙන්න ඇතිද

    (එ මිනිසුන්ට හිනා වෙන අදහසකින් නෙමෙ උඩ එක ලිව්වුවෙ, එ වෙලාවෙ අපෙ මනසට දැනුන විදිය, කොයි වෙලෙ යන්න වෙයිද දන්නෙ නැ කියන එක දැනුනෙ )
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    Mechchara deyak welath godak unta Ganak na neda. Tv walath reality arawa mewa pissu godai. National country level feeling na. I think then there wd be more rounds of disaster ne. Even nature too frustrating
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Bamayak wu shariraya desin lokaya mawei
    :baffled:
    same here.. eliyata yannath kammaliy.kisima vibe ekak na
    :baffled:
    :baffled:
    same bn, epa wenwa
    :baffled:
    Ow bn .. maha amuththak thiynne … loka winsa enwada manda ..
    :baffled:
    :baffled:
    Emotional contagion
    :baffled:
    මන් නම් ආසයි මේ gloomy atmosphere එකට ඕක කුණටුව නිසා නෙමේ බන්. දෙසැම්බර් වලට කොහොමත් ඔහොමයි
    :baffled:
    මම මෙකෙ එකෙක් වීඩීයො එකක් දාලා තිබ්බා, රෑ කන්දක් වගෙ, ගස් කොලන් තියෙනවා, ටොර්ච් එලි තියෙන්නෙ කරන්ට් නෑ, නාය යාමකින් යට වුන මිනි එලියට ගන්නාව මිනිස්සු, විශෙශයෙන් ගෑනු ගොඩක් විලාප තියෙනවා, මාරම මුසලයි එක දකිද්දි, එතකොට එතන හිටපු මිනිස්සුන්ට කොහොම හිතෙන්න ඇතිද

    (එ මිනිසුන්ට හිනා වෙන අදහසකින් නෙමෙ උඩ එක ලිව්වුවෙ, එ වෙලාවෙ අපෙ මනසට දැනුන විදිය, කොයි වෙලෙ යන්න වෙයිද දන්නෙ නැ කියන එක දැනුනෙ )
    :baffled:
    vitamin d gattada?
    Ne machn. Pahugiya dws tike blood reports ganna yanna une ne. Me week eke yanawa
    මේක ඇත්තක්
    :baffled:
    Mechchara deyak welath godak unta Ganak na neda. Tv walath reality arawa mewa pissu godai. National country level feeling na. I think then there wd be more rounds of disaster ne. Even nature too frustrating
    :baffled:
    මූසල ඉතින් මිනිස්සු මැරුන හින්දා
    :baffled:

    :baffled:
     
    • Like
    Reactions: supun_sg

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,285
    14,085
    113
    35
    Spain
    ඔව් බන්, ඉස්සර දෙසැම්බර් කිව්වම මුළු මාසෙම උත්සව මාසයක් වගේ. දැන් ඒ ෆීලින් එක දැනෙන්නේ නෑ.
     
    • Like
    • Sad
    Reactions: Erzo and slsal