උබලට මොකද හිතෙන්නේ ...? (2525)

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උබලට මොකද හිතෙන්නේ ...? (2525)

    පරණ අහපු POP එකක් කාලෙකට පස්සේ ඇහුවා ..(In the Year 2525).:D

    මේක අහනකොට, කවද හරි දවසක මෙහෙම සිදුවෙයි කියල හිතෙනකොට උබලට කොහොමද හිතට දැනෙන්නේ ...?:rolleyes::rolleyes::rolleyes:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ලස්සන සින්දුවක් මචෝ ..හිතන්න දෙයක් තියෙනවා ...ඒකාලේ ගයපු sci -fi සින්දුවක් :love::love:

    රේප් +8
     
    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මරුසිරා;19101361 said:
    පට්ට ලස්සන සින්දුවක් මචෝ ..හිතන්න දෙයක් තියෙනවා ...ඒකාලේ ගයපු sci -fi සින්දුවක් :love::love:

    රේප් +8

    Thanks Bro..,

    :nerd::nerd:පොඩ්ඩක් හිතපන් මීට අ.15කට කලින් ඒ කියන්නේ 2000 විතර මොබයිල් ෆෝන් එකක් ගැන...අද වෙනකොට කොතරම් වෙනස්කම් වෙලාතියනවද ??? අවුරුදු 15 කියන්නේ මහා විශාල කාලයක් නෙමෙයිනේ... අද අපි ගහමරාගන්න සමහර කරනා තාක්ෂණයේ දියුණුවත් සමග කිසිම වටිනාකමක් නැති දේවල් බවට අනාගතයේ දිනක පත්වෙයි....ඒවාගැන හිතනකොටත් අපිගැන අපටම හිනා යයි... :lol::lol:

    පසුගිය අ.60ක විතර කාලයක පටන් ලෝක දේශපාලනයේ තීරණාත්මක සංසිද්දී හටගත්තේ "තෙල්" (Petroleum) කියන සාදකය වටානේ ...:nerd::nerd:මේ කරනයනිසා කොච්චර මනුස්‍ය ගතාන සිදුවුණාද ? අන්තවාදී ආගමික කොටස් බලවත් වීමතුල මිනිස් සංහතියේ නිදහස සීමාකරන සංස්කෘතික අදිරාජ්‍ය බිහිවුනද ? .....නමුත් දවසක තාක්ෂණයත් එක්ක "තෙල් ඉන්දන" බාවිතය සම්පුර්නයේනම් නවතල සුර්යය ශක්තිය වගේ ශක්ති ප්‍රබවයකට මාරුවුනොත් මිනිසාට හිතෙයි මේ සිදුවෙච්ච විනාස ඇත්තටම අපි කරේ ඇයි කියලා....:shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     
    උබ අහල තියෙනවද සිංහල සිංදුවකුත් තියෙනවා ටිකක් අනාගතේ ගැන කියන

    මේකත් අහල බලපන් අපි ගොඩක් පොඩි කාලේ ගිය සින්දුවක් ..දැන් බෙලෙක්ක සින්දු වගේ නෙමේ:love::love:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මරුසිරා;19106047 said:
    උබ අහල තියෙනවද සිංහල සිංදුවකුත් තියෙනවා ටිකක් අනාගතේ ගැන කියන

    මේකත් අහල බලපන් අපි ගොඩක් පොඩි කාලේ ගිය සින්දුවක් ..දැන් බෙලෙක්ක සින්දු වගේ නෙමේ:love::love:

    අනිවා අහලතියනවා ...මම හිතුවේ මෙකකියන්නේ ඇන්ජලින් ගුණතිලක මහත්මිය කියල ..අදයි දන්නේ රූපා ඉන්දුමතී මහත්මිය බව..:)

    හැබැයි ලංකාවේ අපට අදත් විදුලිදුම්රිය අනාගතේ දෙයක් !!! :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    අනිවා අහලතියනවා ...මම හිතුවේ මෙකකියන්නේ ඇන්ජලින් ගුණතිලක මහත්මිය කියල ..අදයි දන්නේ රූපා ඉන්දුමතී මහත්මිය බව..:)

    හැබැයි ලංකාවේ අපට අදත් විදුලිදුම්රිය අනාගතේ දෙයක් !!! :P

    විදුලි දුම්රිය තියා ඩීසල් දුම්රියත් දුවන් එක කොයි වෙලේ නවතියිද දන්නේ නැ මේ ආශ්චර්යමත් දේසේ :dull: