උබලට මොකද හිතෙන්නේ

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    797
    346
    83
    Lankawe
    උබලට මොකද හිතෙන්නේ( නාමල් Army eke ...)

    12438994_1249604728399630_8037086252164701027_n.jpg


    ඉතුරු ටිකත් මෙතැනින්ම බලාගන්න
    https://www.facebook.com/sepal.amarasinghe.7/posts/1249714891721947?pnref=story
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දහම්න් බෙබිටත් හමුදාවට යන්න ආස හිතිලද ? ලාබාලම ජෙනරාල් වගේ වෙන්න පුළුවන් ඔන්න :yes: ​
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    797
    346
    83
    Lankawe
    දහම්න් බෙබිටත් හමුදාවට යන්න ආස හිතිලද ? ලාබාලම ජෙනරාල් වගේ වෙන්න පුළුවන් ඔන්න :yes: ​

    තාත්තට තාම අවුරුද්දයි . කොහොමද අවුරුදු දෙකතුනක් යද්දී .:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මොනා හිතෙන්නද බං..
    යහපාලනේට ඡන්දෙ දීපු උන් ගැන දුක වෙනව මිසෙක..
    කොහොමද ඒ කාලෙ දීපු ටෝක්ස්..
    හෙලිකොප්ටර් පාවිච්චි කරන්නෙ නැහැයි කිව්වා උගේ පවුලෙ ගමන් වලට..
    පුතා රට වටේ යනවා හෙලිකොප්ටර් එකේ..
    ඌට ගරු කෑල්ල දාන්නෙ නෑ කිව්වා, වයිෆ්ට ආර්යාව කියල දාන්නෙ නෑ කිව්වා මාධ්‍ය වල කිසිම වැඩසටහනක..
    ඇඩෙනවා..
    :rofl:
    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    චතුරිකා සිරිසේනත් මම දැක්ක සුදු ඇඳගෙන යනව උත්සවවලට, ඔන්න 2020 චන්දෙට ඔය දෙන්නම ඉල්ලන්නේ නැද්ද බලපල්ලකො :yes: ​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සමහරුන්ගේ දුකට හේතුව,,
    අපේ එකාගේ පුතාට තිබ්බ අවස්ථාව, ඌගේ පුතා ලබා ගනීම මිස වෙන එකක් නෙවෙයි.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම අවුලක් පේන්නෑ ඔය කට්ටියම හිට0 ඉන්නෙ ! :oo::oo: