උබලට යාලුවෝ ඉන්නවද ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ඇයි බන් අපිට ජීවත් වෙන්න තවත් මිනිස්සු ඕනේ.. ඇයි අපිට ගෑනියෙක් ඔනේ.. ඇයි අපිට හිතවත්තු ඕනේ... ඇයි අපිට අනිත් මිනිස්සු ආදරේ කරන්න ඕනේ... මහා ගොබ්බ විදිහට ඇයි බන් අපිට හැගීම් දැනෙන්නේ . අපිට හැගීම් දැනෙන විදිහ ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ කාලකන්නි විදිහට ඇයි ඒ ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඇයි බන් අපිට ජීවත් වෙන්න තවත් මිනිස්සු ඕනේ.. ඇයි අපිට ගෑනියෙක් ඔනේ.. ඇයි අපිට හිතවත්තු ඕනේ... ඇයි අපිට අනිත් මිනිස්සු ආදරේ කරන්න ඕනේ... මහා ගොබ්බ විදිහට ඇයි බන් අපිට හැගීම් දැනෙන්නේ . අපිට හැගීම් දැනෙන විදිහ ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ කාලකන්නි විදිහට ඇයි ඒ ?
    මිනිසා කියන්නේ සමූහික ජිවියෙක් නිසා. මිනිසා දියුණු උනේම සමුහය විස්වාස කරපු නිසා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිට හැගීම් දැනෙන විදිහ ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ කාලකන්නි විදිහට ඇයි ඒ ?

    :baffled: :baffled: :baffled:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    මට නම් එහෙම යාලුවෝ නෑ ඉන්න කෙනා එක්ක හොදින් ඉන්නවා.කනවා බොනවා.ගැලපෙන්නේ නැතිනම් ශේප් එකේ මාරු වෙනවා.හිතේ එකයි කටේ එකයි තියෙන කුහක උන්ගේ වයිබ් එක හරි නෑ .මුනට හිනාවෙලා හිතෙන් ඉරිසියාවේ පලි පැලි කෙලවන්න එන එවුන් ලගට එනකොටත් අප්පිරියයි උන්ගේ වයිබ් එක සෙට් වෙන්නේ නෑ.
    ඉන්නේ කවුද එයා එක්ක ඉන්න ප්ලුවන් නම් උපරිමයෙන් උදව් පදව් කරන් ඉන්නවා.තැන මාරු උනාම ඉන්න කෙනෙක් හිටියොත් ඉන්න්වා නැතිනම් තනියෙන් ඉන්න්වා.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    හැගීම්න්ඩිලීට් කරහන්
    කොහොමද කරන්නේ.. කියලා දෙන්න please

    මිනිසා කියන්නේ සමූහික ජිවියෙක් නිසා. මිනිසා දියුණු උනේම සමුහය විස්වාස කරපු නිසා.
    මම මානව ශිෂ්ටාචාරයට වෛර කරනවා.. මම මිනිස්සු දියුනු වෙච්ච එකට වෛර කරනවා...
    ------ Post added on Feb 10, 2023 at 11:28 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අතපයත් නැතුව ජීවත් වෙන උන් ඉන්න එකේ ඕව නැතුව ඉන්න බෑහ් කියල බෑඟිරි නොගහ හිටපන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට නම් එහෙම යාලුවෝ නෑ ඉන්න කෙනා එක්ක හොදින් ඉන්නවා.කනවා බොනවා.ගැලපෙන්නේ නැතිනම් ශේප් එකේ මාරු වෙනවා.හිතේ එකයි කටේ එකයි තියෙන කුහක උන්ගේ වයිබ් එක හරි නෑ .මුනට හිනාවෙලා හිතෙන් ඉරිසියාවේ පලි පැලි කෙලවන්න එන එවුන් ලගට එනකොටත් අප්පිරියයි උන්ගේ වයිබ් එක සෙට් වෙන්නේ නෑ.
    ඉන්නේ කවුද එයා එක්ක ඉන්න ප්ලුවන් නම් උපරිමයෙන් උදව් පදව් කරන් ඉන්නවා.තැන මාරු උනාම ඉන්න කෙනෙක් හිටියොත් ඉන්න්වා නැතිනම් තනියෙන් ඉන්න්වා.
    I have the same mentality.. Best friend කියලා එක එකා ලං කරගත්තම මළ වාතයි බන් උන්ගේ පදේට නටන්න වෙනවා.. නැත්නම් යාළුකම ඉවරයි.. ඊට වඩා හොදයි හැම එකා එක්කම ශේප් එකේ ඉන්න එක..
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    I have the same mentality.. Best friend කියලා එක එකා ලං කරගත්තම මළ වාතයි බන් උන්ගේ පදේට නටන්න වෙනවා.. නැත්නම් යාළුකම ඉවරයි.. ඊට වඩා හොදයි හැම එකා එක්කම ශේප් එකේ ඉන්න එක..
    ඒ උබ පොඩි කාලෙ කොන් වෙච්ච හින්දා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මිනිසා යනු සමාජගත සත්වයෙකි . මිනිස්සු හැමදේම කරන්නේ අනිත් උන්ට ශෝව් ඔෆ් කරන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ උබ පොඩි කාලෙ කොන් වෙච්ච හින්දා
    පොඩි කාලේ කොන් උනා නම් best friend වාතයි කියලා මන් දැනගන්නේ කොහොමද පකෝ :lol: අළුත් account එකෙන්වත් කිච නොවී ඉන්න බලපං මානසික ලෙඩා :lol::lol:
     
    • Haha
    Reactions: EdNygma

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    I have the same mentality.. Best friend කියලා එක එකා ලං කරගත්තම මළ වාතයි බන් උන්ගේ පදේට නටන්න වෙනවා.. නැත්නම් යාළුකම ඉවරයි.. ඊට වඩා හොදයි හැම එකා එක්කම ශේප් එකේ ඉන්න එක..
    Yes
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මිනිසා යනු සමාජගත සත්වයෙකි . මිනිස්සු හැමදේම කරන්නේ අනිත් උන්ට ශෝව් ඔෆ් කරන්න
    සමාජගතවීමයි showoff කිරීමයි අතර සම්බන්දය