ඌ උබේ best friend උනාට ඌට උබ නිකන් දන්න එකෙක් වෙන්න ඇති.. නැත්තන් යකෝ හොදම යාලුවා වාතයක් වෙනවද වාතයකට හොදම යාලුවා කියනව ද..පොඩි කාලේ කොන් උනා නම් best friend වාතයි කියලා මන් දැනගන්නේ කොහොමද පකෝඅළුත් account එකෙන්වත් කිච නොවී ඉන්න බලපං මානසික ලෙඩා
![]()
මම අදහස් කරපු දෙ තේරුම් ගන්න උබේ මොළේ වැඩිලා නැහැ බන්.. වෙලාවට depression බෙහෙත් ටික බීල හිටපන්... ඒවා හොද උනාම කතා කරමුඌ උබේ best friend උනාට ඌට උබ නිකන් දන්න එකෙක් වෙන්න ඇති.. නැත්තන් යකෝ හොදම යාලුවා වාතයක් වෙනවද වාතයකට හොදම යාලුවා කියනව ද..
මොනා ගැනද කතා කරන්නේ..මම අදහස් කරපු දෙ තේරුම් ගන්න උබේ මොළේ වැඩිලා නැහැ බන්.. වෙලාවට depression බෙහෙත් ටික බීල හිටපන්... ඒවා හොද උනාම කතා කරමු![]()
සමහර වෙලාවට යාලුවො ඉන්නවනම් හොඳයි කියලා හිතෙනවා. සමහර වෙලාවට යාලුවො ඉන්න එක මහ සාපයක් වෙනවා.That's the question ma friend
Adoo mamath ehemai ban matat best friend kiyala pakek naha. Hena set ekak innawa unge deyak tibboth mata puluwan widiyta gihin sup ekak denawa mage dekata un enawa ehemai kiyala bahagena nahinna yanne naha ekekta hari udawwak karanna une naha kiyala taraha welat naha.I have the same mentality.. Best friend කියලා එක එකා ලං කරගත්තම මළ වාතයි බන් උන්ගේ පදේට නටන්න වෙනවා.. නැත්නම් යාළුකම ඉවරයි.. ඊට වඩා හොදයි හැම එකා එක්කම ශේප් එකේ ඉන්න එක..
මනසේ ස්වාභාවයඇයි බන් අපිට ජීවත් වෙන්න තවත් මිනිස්සු ඕනේ.. ඇයි අපිට ගෑනියෙක් ඔනේ.. ඇයි අපිට හිතවත්තු ඕනේ... ඇයි අපිට අනිත් මිනිස්සු ආදරේ කරන්න ඕනේ... මහා ගොබ්බ විදිහට ඇයි බන් අපිට හැගීම් දැනෙන්නේ . අපිට හැගීම් දැනෙන විදිහ ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ කාලකන්නි විදිහට ඇයි ඒ ?