උබලට යාලුවෝ ඉන්නවද ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    පොඩි කාලේ කොන් උනා නම් best friend වාතයි කියලා මන් දැනගන්නේ කොහොමද පකෝ :lol: අළුත් account එකෙන්වත් කිච නොවී ඉන්න බලපං මානසික ලෙඩා :lol::lol:
    ඌ උබේ best friend උනාට ඌට උබ නිකන් දන්න එකෙක් වෙන්න ඇති.. නැත්තන් යකෝ හොදම යාලුවා වාතයක් වෙනවද වාතයකට හොදම යාලුවා කියනව ද..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌ උබේ best friend උනාට ඌට උබ නිකන් දන්න එකෙක් වෙන්න ඇති.. නැත්තන් යකෝ හොදම යාලුවා වාතයක් වෙනවද වාතයකට හොදම යාලුවා කියනව ද..
    මම අදහස් කරපු දෙ තේරුම් ගන්න උබේ මොළේ වැඩිලා නැහැ බන්.. වෙලාවට depression බෙහෙත් ටික බීල හිටපන්... ඒවා හොද උනාම කතා කරමු 🙌👌
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මම අදහස් කරපු දෙ තේරුම් ගන්න උබේ මොළේ වැඩිලා නැහැ බන්.. වෙලාවට depression බෙහෙත් ටික බීල හිටපන්... ඒවා හොද උනාම කතා කරමු 🙌
    මොනා ගැනද කතා කරන්නේ..
     
    • Haha
    Reactions: siri_ayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    LBDlt1g.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    I have the same mentality.. Best friend කියලා එක එකා ලං කරගත්තම මළ වාතයි බන් උන්ගේ පදේට නටන්න වෙනවා.. නැත්නම් යාළුකම ඉවරයි.. ඊට වඩා හොදයි හැම එකා එක්කම ශේප් එකේ ඉන්න එක..
    Adoo mamath ehemai ban matat best friend kiyala pakek naha. Hena set ekak innawa unge deyak tibboth mata puluwan widiyta gihin sup ekak denawa mage dekata un enawa ehemai kiyala bahagena nahinna yanne naha ekekta hari udawwak karanna une naha kiyala taraha welat naha.
     

    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    ඇයි බන් අපිට ජීවත් වෙන්න තවත් මිනිස්සු ඕනේ.. ඇයි අපිට ගෑනියෙක් ඔනේ.. ඇයි අපිට හිතවත්තු ඕනේ... ඇයි අපිට අනිත් මිනිස්සු ආදරේ කරන්න ඕනේ... මහා ගොබ්බ විදිහට ඇයි බන් අපිට හැගීම් දැනෙන්නේ . අපිට හැගීම් දැනෙන විදිහ ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ කාලකන්නි විදිහට ඇයි ඒ ?
    මනසේ ස්වාභාවය
     
    • Like
    Reactions: Kassaboo