උබලට වහිනවා ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    පට්ට විදිහට කළු කරගෙන එනවා. හැබැයි වහින්නේ නම් නෑ. අදත් ලාවට පොදයක් ගිහින් නැවතුනා.
     
    • Like
    Reactions: KSPathirana

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    අපිටනම් වහිනවා ඊයෙ රෑ ඉඳන්ම. කරන්ට් එකට කේස් එකක් උනේ නැත්තන් වැඩක් කරගෙන ඉන්න පුලුවන්.
    උදේ ඉදලා 11 වෙනකම් වැස්සා.... දැන් පායලා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    කොහෙද කියලා කියපන් ඕයි..එලකිරියටද වහින්නේ
    අනුරාධපුර

    උදේ ඉදලා 11 වෙනකම් වැස්සා.... දැන් පායලා
    අපිටත් හවස් වරුවේ එක පාරක් වැස්සා ආයෙත්. ආයෙ නෑ මේ වෙනකන්
    ------ Post added on Dec 10, 2025 at 8:50 PM