පට්ට විදිහට කළු කරගෙන එනවා. හැබැයි වහින්නේ නම් නෑ. අදත් ලාවට පොදයක් ගිහින් නැවතුනා.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,141 1 100,896 113 34 Kalutara Dec 10, 2025 #41 පට්ට විදිහට කළු කරගෙන එනවා. හැබැයි වහින්නේ නම් නෑ. අදත් ලාවට පොදයක් ගිහින් නැවතුනා. Reactions: KSPathirana
Aluth Eka Well-known member Apr 12, 2016 7,270 10,538 113 Dec 10, 2025 #42 කොහෙද කියලා කියපන් ඕයි..එලකිරියටද වහින්නේ Reactions: KSPathirana
saradiyel_uk Well-known member May 9, 2010 2,629 3,499 113 Dec 10, 2025 #43 KSPathirana said: අපිටනම් වහිනවා ඊයෙ රෑ ඉඳන්ම. කරන්ට් එකට කේස් එකක් උනේ නැත්තන් වැඩක් කරගෙන ඉන්න පුලුවන්. Click to expand... උදේ ඉදලා 11 වෙනකම් වැස්සා.... දැන් පායලා
KSPathirana said: අපිටනම් වහිනවා ඊයෙ රෑ ඉඳන්ම. කරන්ට් එකට කේස් එකක් උනේ නැත්තන් වැඩක් කරගෙන ඉන්න පුලුවන්. Click to expand... උදේ ඉදලා 11 වෙනකම් වැස්සා.... දැන් පායලා
KSPathirana Well-known member Apr 22, 2015 7,759 9,853 113 Dec 10, 2025 #44 Aluth Eka said: කොහෙද කියලා කියපන් ඕයි..එලකිරියටද වහින්නේ Click to expand... අනුරාධපුර saradiyel_uk said: උදේ ඉදලා 11 වෙනකම් වැස්සා.... දැන් පායලා Click to expand... අපිටත් හවස් වරුවේ එක පාරක් වැස්සා ආයෙත්. ආයෙ නෑ මේ වෙනකන් ------ Post added on Dec 10, 2025 at 8:50 PM
Aluth Eka said: කොහෙද කියලා කියපන් ඕයි..එලකිරියටද වහින්නේ Click to expand... අනුරාධපුර saradiyel_uk said: උදේ ඉදලා 11 වෙනකම් වැස්සා.... දැන් පායලා Click to expand... අපිටත් හවස් වරුවේ එක පාරක් වැස්සා ආයෙත්. ආයෙ නෑ මේ වෙනකන් ------ Post added on Dec 10, 2025 at 8:50 PM