උබලට වහිනවා ද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    අපිටනම් වහිනවා ඊයෙ රෑ ඉඳන්ම. කරන්ට් එකට කේස් එකක් උනේ නැත්තන් වැඩක් කරගෙන ඉන්න පුලුවන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,433
    113
    අායෙත් සුළි සුළගක්නම් ඵන්නේ නෑ අවුරුදු ගාණකට...ඔය වුන ඵකත් සෑහෙන්න දුර්ලභ සිදුවීමක්ලු..ලංකාවේ පිහිටීම අනුව ඔහොම සුළි කුණාටුවක් ඵන්න විදිහක් නෑ කියල තමයි ඉන්දියාවේ scientists ලත් කියන්නේ..ඵයාලටත් පුදුමයි..☹️
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,304
    8,618
    113
    Kotahena
    මීගමුවෙ අපට නම් වැස්සෙ නෑ
    අව්වත් පාලයල තියෙන්නෙ හොදට
    උඹ ව naye ගියා නං මට සැනසීමක් නින්ද යනව නියමෙට
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    අපිටනම් වහිනවා ඊයෙ රෑ ඉඳන්ම. කරන්ට් එකට කේස් එකක් උනේ නැත්තන් වැඩක් කරගෙන ඉන්න පුලුවන්.
    කරන්ට් නෑ බන් එපා වෙනවස්
     
    • Wow
    Reactions: KSPathirana