උබලට වෙන්න තියෙන දේ හීනෙන් පේනවා ද ?

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    මට අවුරුදු 16 ඉදලා වගේ හීනෙන් පේනවා මට වෙන්න තියෙන දේවල්
    වෙන දේ සම්පුරණයෙන් පෙන්නේ නැහැ ඉගියක් වගේ තමයි පෙන්නේ මට එකෙන් හිතා ගන්න පුළුවන්

    ගොඩක් දේවල් දැකපු දවසේම වෙනවා

    ඒ විදියට Personal දේවල් , සමාජීය මගේ හිතට වදින දේවල් , දේශපාලනික මට හිතට වදින දේවල් පේනවා.
    මගේ Use කරන බඩු කැඩෙනකොට යම් ඉගියක් පේනවා.

    අවු 16 වගේ ඉදලා තමයි එහෙම පෙන්නේ
    වෙන්න තියෙන දේ එහෙම පෙන්නේ ඇයි කොල්ල නේ ?
    secx krnw dakala thiyed
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මට අවුරුදු 16 ඉදලා වගේ හීනෙන් පේනවා මට වෙන්න තියෙන දේවල්
    වෙන දේ සම්පුරණයෙන් පෙන්නේ නැහැ ඉගියක් වගේ තමයි පෙන්නේ මට එකෙන් හිතා ගන්න පුළුවන්

    ගොඩක් දේවල් දැකපු දවසේම වෙනවා
    සමහර ඒවා ටික කාලයක් ගියාම වෙනවා මට ත්රෙනවා මම දැකපු දේ කියලා.

    ඒ විදියට Personal දේවල් , සමාජීය මගේ හිතට වදින දේවල් , දේශපාලනික මට හිතට වදින දේවල් පේනවා.
    මගේ Use කරන බඩු කැඩෙනකොට යම් ඉගියක් පේනවා.
    ලෙඩ හැදෙනකොට පේනවා.

    අවු 16 වගේ ඉදලා තමයි එහෙම පෙන්නේ
    වෙන්න තියෙන දේ එහෙම පෙන්නේ ඇයි කොල්ල නේ ?
    සමහර වෙලාවට හිතට දැනෙනවා වගේ වෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල්.

    ලෝකේ හැම තැනම මිනිස්සු මේ ගැන කියනවා නේද එහෙම එකක් තියෙනවා කියලා.

    විශේෂයෙන් ලගම කෙනෙක්ගේ මරණයක් වගේ දෙයක් එහෙම
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    සමහර වෙලාවට හිතට දැනෙනවා වගේ වෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල්.

    ලෝකේ හැම තැනම මිනිස්සු මේ ගැන කියනවා නේද එහෙම එකක් තියෙනවා කියලා.

    විශේෂයෙන් ලගම කෙනෙක්ගේ මරණයක් වගේ දෙයක් එහෙම
    අච්චි මැරෙන එක දැක්ක බන් මම එහෙම හැබැයි එදා උදේම වුනා
     
    • Like
    Reactions: Janatha Jhon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    සමහර වෙලාවට හිතට දැනෙනවා වගේ වෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල්.

    ලෝකේ හැම තැනම මිනිස්සු මේ ගැන කියනවා නේද එහෙම එකක් තියෙනවා කියලා.

    විශේෂයෙන් ලගම කෙනෙක්ගේ මරණයක් වගේ දෙයක් එහෙම
    මිනිස් මනස කියන්නෙ අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන සංකීර්ණ යාන්ත්‍රණයක්

    මට නම් වෙන්න තියෙන දේවල් හීනෙන් පේන්නෙ නෑ. හැබැයි උත්තර නැතුව හිර වෙලා ඉන්න ප්‍රශ්ණ වලට උත්තර නම් පෙන්නල තියෙනවා හීනෙන්. ඒකත් වයසට යන්න යන්න අඩු වෙනව වගේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මරුනෙ. දේවාලයක් දාගනින්
    නම දාගත්තනං හරි අනුරපුර නඳුන් මෑණියෝ කියල :lol: :lol:
    මට වෙන දේවල් කලාතුරකින් පේනවා බන් හැමදේම නමේ ලොකුවට හිතට වදින දෙයක් තමයි එහෙම පෙන්නේ
     
    • Like
    Reactions: vito

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මරුනෙ. දේවාලයක් දාගනින්
    නම දාගත්තනං හරි අනුරපුර නඳුන් මෑණියෝ කියල :lol: :lol:
    Nadun kapu mahatha
     
    • Like
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මිනිස් මනස කියන්නෙ අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන සංකීර්ණ යාන්ත්‍රණයක්

    මට නම් වෙන්න තියෙන දේවල් හීනෙන් පේන්නෙ නෑ. හැබැයි උත්තර නැතුව හිර වෙලා ඉන්න ප්‍රශ්ණ වලට උත්තර නම් පෙන්නල තියෙනවා හීනෙන්. ඒකත් වයසට යන්න යන්න අඩු වෙනව වගේ
    ඔව් මට වෙලා තියෙනවා සයිට් එකක් හදනකොට බැරි වුන තැනක් ඒ විදියට දැක්කා
     
    • Like
    Reactions: TonyMontana83

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මිනිස් මනස කියන්නෙ අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන සංකීර්ණ යාන්ත්‍රණයක්

    මට නම් වෙන්න තියෙන දේවල් හීනෙන් පේන්නෙ නෑ. හැබැයි උත්තර නැතුව හිර වෙලා ඉන්න ප්‍රශ්ණ වලට උත්තර නම් පෙන්නල තියෙනවා හීනෙන්. ඒකත් වයසට යන්න යන්න අඩු වෙනව වගේ
    ඔව්. ඇයි බෙන්සීන් අනුවේ හැඩය සොයා ගත්තේ හීනෙන් දැකලා නේද
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    ඔව්. ඇයි බෙන්සීන් අනුවේ හැඩය සොයා ගත්තේ හීනෙන් දැකලා නේද
    ඔව් නේ. මං හිතන්නෙ මොළේට ඔක්කොම කරුණු ගිහින් තියෙද්දි ඌ ප්‍රොසෙස් කරනවද කොහෙද නින්දෙදි. ඇත්තටම මොළේට අනිත් ඔක්කොම රාජකාරි වලින් මිදිලා ඒ වැඩේ කරන්න හම්බ වෙන්නෙ නින්දෙදි විතරනෙ.
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    Animation Design GIF by simstim
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    Dejavu නම් සෙට් වෙලා තියෙනවා දරුණුවට
     
    • Like
    Reactions: Mr.dark