secx krnw dakala thiyedමට අවුරුදු 16 ඉදලා වගේ හීනෙන් පේනවා මට වෙන්න තියෙන දේවල්
වෙන දේ සම්පුරණයෙන් පෙන්නේ නැහැ ඉගියක් වගේ තමයි පෙන්නේ මට එකෙන් හිතා ගන්න පුළුවන්
ගොඩක් දේවල් දැකපු දවසේම වෙනවා
ඒ විදියට Personal දේවල් , සමාජීය මගේ හිතට වදින දේවල් , දේශපාලනික මට හිතට වදින දේවල් පේනවා.
මගේ Use කරන බඩු කැඩෙනකොට යම් ඉගියක් පේනවා.
අවු 16 වගේ ඉදලා තමයි එහෙම පෙන්නේ
වෙන්න තියෙන දේ එහෙම පෙන්නේ ඇයි කොල්ල නේ ?
ඒ මොකද ?මේ පැත්තෙත් ඉදියා ඔහොම ඩයල් එකක්.ඌ නම් හැබැයි දැන් අංගොඩ ඉන්නේེ.
නැහැ බන්secx krnw dakala thiyed
සමහර වෙලාවට හිතට දැනෙනවා වගේ වෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල්.මට අවුරුදු 16 ඉදලා වගේ හීනෙන් පේනවා මට වෙන්න තියෙන දේවල්
වෙන දේ සම්පුරණයෙන් පෙන්නේ නැහැ ඉගියක් වගේ තමයි පෙන්නේ මට එකෙන් හිතා ගන්න පුළුවන්
ගොඩක් දේවල් දැකපු දවසේම වෙනවා
සමහර ඒවා ටික කාලයක් ගියාම වෙනවා මට ත්රෙනවා මම දැකපු දේ කියලා.
ඒ විදියට Personal දේවල් , සමාජීය මගේ හිතට වදින දේවල් , දේශපාලනික මට හිතට වදින දේවල් පේනවා.
මගේ Use කරන බඩු කැඩෙනකොට යම් ඉගියක් පේනවා.
ලෙඩ හැදෙනකොට පේනවා.
අවු 16 වගේ ඉදලා තමයි එහෙම පෙන්නේ
වෙන්න තියෙන දේ එහෙම පෙන්නේ ඇයි කොල්ල නේ ?
අච්චි මැරෙන එක දැක්ක බන් මම එහෙම හැබැයි එදා උදේම වුනාසමහර වෙලාවට හිතට දැනෙනවා වගේ වෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල්.
ලෝකේ හැම තැනම මිනිස්සු මේ ගැන කියනවා නේද එහෙම එකක් තියෙනවා කියලා.
විශේෂයෙන් ලගම කෙනෙක්ගේ මරණයක් වගේ දෙයක් එහෙම

මිනිස් මනස කියන්නෙ අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන සංකීර්ණ යාන්ත්රණයක්සමහර වෙලාවට හිතට දැනෙනවා වගේ වෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල්.
ලෝකේ හැම තැනම මිනිස්සු මේ ගැන කියනවා නේද එහෙම එකක් තියෙනවා කියලා.
විශේෂයෙන් ලගම කෙනෙක්ගේ මරණයක් වගේ දෙයක් එහෙම
මට වෙන දේවල් කලාතුරකින් පේනවා බන් හැමදේම නමේ ලොකුවට හිතට වදින දෙයක් තමයි එහෙම පෙන්නේමරුනෙ. දේවාලයක් දාගනින්
නම දාගත්තනං හරි අනුරපුර නඳුන් මෑණියෝ කියල![]()
![]()
Nadun kapu mahathaමරුනෙ. දේවාලයක් දාගනින්
නම දාගත්තනං හරි අනුරපුර නඳුන් මෑණියෝ කියල![]()
![]()
ඔව් මට වෙලා තියෙනවා සයිට් එකක් හදනකොට බැරි වුන තැනක් ඒ විදියට දැක්කාමිනිස් මනස කියන්නෙ අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන සංකීර්ණ යාන්ත්‍රණයක්
මට නම් වෙන්න තියෙන දේවල් හීනෙන් පේන්නෙ නෑ. හැබැයි උත්තර නැතුව හිර වෙලා ඉන්න ප්‍රශ්ණ වලට උත්තර නම් පෙන්නල තියෙනවා හීනෙන්. ඒකත් වයසට යන්න යන්න අඩු වෙනව වගේ
ඔව්. ඇයි බෙන්සීන් අනුවේ හැඩය සොයා ගත්තේ හීනෙන් දැකලා නේදමිනිස් මනස කියන්නෙ අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන සංකීර්ණ යාන්ත්‍රණයක්
මට නම් වෙන්න තියෙන දේවල් හීනෙන් පේන්නෙ නෑ. හැබැයි උත්තර නැතුව හිර වෙලා ඉන්න ප්‍රශ්ණ වලට උත්තර නම් පෙන්නල තියෙනවා හීනෙන්. ඒකත් වයසට යන්න යන්න අඩු වෙනව වගේ
ඔව් නේ. මං හිතන්නෙ මොළේට ඔක්කොම කරුණු ගිහින් තියෙද්දි ඌ ප්‍රොසෙස් කරනවද කොහෙද නින්දෙදි. ඇත්තටම මොළේට අනිත් ඔක්කොම රාජකාරි වලින් මිදිලා ඒ වැඩේ කරන්න හම්බ වෙන්නෙ නින්දෙදි විතරනෙ.ඔව්. ඇයි බෙන්සීන් අනුවේ හැඩය සොයා ගත්තේ හීනෙන් දැකලා නේද