උබලට වෙන්න තියෙන දේ හීනෙන් පේනවා ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,124
    113
    34
    Kalutara
    මිනිස් මනස කියන්නෙ අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන සංකීර්ණ යාන්ත්‍රණයක්

    මට නම් වෙන්න තියෙන දේවල් හීනෙන් පේන්නෙ නෑ. හැබැයි උත්තර නැතුව හිර වෙලා ඉන්න ප්‍රශ්ණ වලට උත්තර නම් පෙන්නල තියෙනවා හීනෙන්. ඒකත් වයසට යන්න යන්න අඩු වෙනව වගේ

    ඒහෙම වෙන්නෙ වයසට යන්න යන්න හිත දූශනය වෙන නිසා. පෙර කරපු කර්ම ශක්තිය ගෙවිලා ඉවර වෙනවා ලොකු වෙද්දි කරන පවු නිසා.