උබලත් පරිස්සමෙන්්-කාඩ් payment

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    yes. never used cards walata wela tianawa.

    - if ur using password managers
    - using browser to save passwords to websites
    - save cards on websites

    this can happen
    ehema karala nattan. probly a leak from bank it self. - mata une meka. got calls from 2 separate banks, blocked 2 cards and they resent new cards. i believe they have a central database with card details. if not this cannot happen from 2 different banks on the same day
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    එහෙම වෙන්න bani බං,එකම username එකක් දෙන්නෙක්ට use කරන්න දෙන් නැනි සිස්ටම් එකෙන් බ්ලොක් කරණවනි

    ඒක තමයි බන්...කතා කරපු එකී කියනව නෑ එහෙම වෙන්න පුලුවන් ලු. මම ආගියු කරාට ඒකිට ඊට වඩා කියන්න තෙරෙන්නෙත් නෑ... මම මේ උන්ට මේල් එකක් දාන්න ඉන්නෙ උන්ට මේ හරුපෙ ගැන අහල
     
    • Like
    Reactions: Phonemy

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    ඒක තමයි බන්...කතා කරපු එකී කියනව නෑ එහෙම වෙන්න පුලුවන් ලු. මම ආගියු කරාට ඒකිට ඊට වඩා කියන්න තෙරෙන්නෙත් නෑ... මම මේ උන්ට මේල් එකක් දාන්න ඉන්නෙ උන්ට මේ හරුපෙ ගැන අහල
    නෑ මචන් සමහරවෙලාවට ගහපු එකාට වැරදිලා හරි අමතකවෙලා හරි ඔයාගේ Username එක ටයිප් වෙන්න ඇති. System එකෙන් කොහොමත් දෙන්නෙ නෑ same username වලට registration. ඒත් ගහන එකාට log වෙද්දි සමහරවිට ඔයාගෙ username එක වදින්න ඇති.
     
    • Like
    Reactions: Phonemy

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    නෑ මචන් සමහරවෙලාවට ගහපු එකාට වැරදිලා හරි අමතකවෙලා හරි ඔයාගේ Username එක ටයිප් වෙන්න ඇති. System එකෙන් කොහොමත් දෙන්නෙ නෑ same username වලට registration. ඒත් ගහන එකාට log වෙද්දි සමහරවිට ඔයාගෙ username එක වදින්න ඇති.

    ඔව් ඒක වෙන්න පුලුවන්... එත් උන් කියනව සේම් යූස නේම් තියන දෙන්නෙක් ඉන්න පුලුවන් ලු... සමහරවිට ඒකි දන්න විදිහට උත්තරයක් දුන්න වෙන්නත් ඇති
     
    • Like
    Reactions: Phonemy and Gemba98

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    ඔව් ඒක වෙන්න පුලුවන්... එත් උන් කියනව සේම් යූස නේම් තියන දෙන්නෙක් ඉන්න පුලුවන් ලු... සමහරවිට ඒකි දන්න විදිහට උත්තරයක් දුන්න වෙන්නත් ඇති
    ඔව් මචන්. call center වල ඉන්න හැමෝටම එක වගේ knowledge එක නැහැ සමහරවෙලාවට. :no:
     
    • Like
    Reactions: Phonemy and c2r

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    NDB ෆට්ට බන් උන් කොයි වෙලෙත් එලර්ට් එකේ ඉන්නේ .. මගෙත් ඔහොම දන්නේ නැති site එකකට payment එකක් කරලා උන් කෝල් කරලා ඇහුවා .
     
    • Like
    Reactions: Phonemy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    NDB ෆට්ට බන් උන් කොයි වෙලෙත් එලර්ට් එකේ ඉන්නේ .. මගෙත් ඔහොම දන්නේ නැති site එකකට payment එකක් කරලා උන් කෝල් කරලා ඇහුවා .

    පට්ට බම්බුව උන්ගෙ කාඩ් එකෙන් ගෙව්වෙ කාටද කීයක්ද වත් බලන්න බෑ Neos online එකෙන් වත් ඇප් එකෙන් වත්
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    antimata kawadada oken transaction ekak kale? kadekata gihinwath lagakadi transaction ekak kale nedda? mehemai e a pereda nokala kiala ne ban. smaahra un maasekata kalin wage unath owa aragena gemak denna puluwan.
    ලඟදි කියලා කරේ ඩයලොග් ජිනී app එකට ඇඩ් කරලා ez cash එක top up කරපු එක විතරයි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා මට මේ දැන් උණු දෙයක් මේ,(4.40AM),NDB bank එකෙන් කෝල් එකක් ආවා ,කාඩ් සෙන්ටර් එකෙන් මොනවා හරි payment එකක් කරන්න ට්‍රයි කරාද කියලා අහලා කාඩ් එකෙන්,මන් නෑ කිව්වා,,පිටරට site වගයක්,මන් ඉන්නේ රට ද කියලා ඇහුවා,මන් නෑ කිව්වා,මේ වගේ තුන් සරයක් පේ කරන්න ට්‍රයි කරලා තියෙනවා ලු,ඊට පස්සේ මන් කිව්වා කාඩ් ඒක බ්ලොක් කරන්න කියලා,වැඩේ කියන්නේ මන් මේකෙන් මේ ලඟදි ඔන්ලයින් මුකුත් පේ කරේ නෑ,ez cash ඇප් එකට ඇඩ් කරන්න ට්‍රයි කරා,අය ඩයලොග් ජිනි ඇප් එකට ඇඩ් කරා,උබලාත් පරිස්සමෙන,debit කාඩ් ,ක්‍රෙඩිට් කාඩ් වල වෙන ගනුදෙනු ගැන නිතරම awadaanen හිටපල්ලා

    Sirwata khmda bn mehema wenne kalinuth commercial bank eke online seen ekak dala tbbe elakiri eke
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකුන් ග system නම් පට්ට අවුල්. මට එපා උනේ credit card Settlement කරන්න ගිහිං. On time payment කරාට ඊළඟ මාසේ late payment fee එකක් එනවා.
     
    • Like
    Reactions: Phonemy