උබලත්_ඒ_කාලේ_මෙහෙමද..??

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    උබලත්_ඒ_කාලේ_මෙහෙමද..??

    පේපර්ස් බලද්දි අහුවුණ රස බර තැන් ටිකක් දානව. ටිකක් හිනා වෙන්න (අපිත් ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම ලියල ඇති)

    තුන් බෑ ජටිලයෝ නම් කරන්න - හරකා එළුවා, එළ දෙන (බෑ බෑ බැ ගාන නිසා වෙන්න ඇති) ප්‍රයිමරියෙ

    නයිට් වරයා යනු කවරෙක්ද? - (ගැහැණු ළමයෙක්) - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජුගේ හොඳම මිතුරෙකි.
    (පිරිමි ළමයෙක්) - රාත්‍රියේ සේවය කරන අයෙකි - 11 වසර
    :rolleyes::rolleyes:

    ඔපබීනියාවා යනු කවරෙක්ද? - ඒකා මහ බයානක සතෙකි (6 වසර):nerd::nerd:

    පීඩනය වැඩි වන හා අවුවන අවස්ථා දෙකක් ලියන්න - පීඩනය වැඩි වන අවස්ථාව කෑම කන අවස්තාව ,
    පිඩනය අඩු වන අවස්ථාව ටොයිලට් යන අවස්ථාව..
    :love::love:

    "අගරදගුරු ජනතාව අමතා දේශනයක් කරති" වාක්‍ය නිවැරදිව ලියන්න- අඟර දඟර ගුරුතුමා ජනතාව අමතා දේශනයක් කරති (10 වසර දුවෙක් )

    තව හොඳ හොඳ ඒව තිබුණ අප්ප දැන් මතක නෑ. හිනා වෙලා බඩ රිදෙනව මේවට පේපර්ස් බල බල අනිත් ටීචර්ස්ල එක්ක කතා කරද්දි..

    බුකියෙන් ගත්තේ...

    සිරාවටම ඒ කාලේ අපි ලියපු උත්තර වලට අපේ ගුරුවරු කොහෙන් හිනා වෙන්න ඇතිද.. ??? හයියෝ ඉදල වැඩක් නෑ :rofl::rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    ඔපබීනියාවා යනු කවරෙක්ද?:nerd::nerd:
    :no::no::no::oo:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පීඩනය වැඩි වන හා අවුවන අවස්ථා දෙකක් ලියන්න - පීඩනය වැඩි වන අවස්ථාව කෑම කන අවස්තාව ,
    පිඩනය අඩු වන අවස්ථාව ටොයිලට් යන අවස්ථාව..

    LOL YAKO..................... BADATH RIDENAWA
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔපබීනියාවා යනු කවරෙක්ද? - ඒකා මහ බයානක සතෙකි
    :lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol:
    පට්ට බං :D
    පේපර් බලල නම් නෑ :D
    ඒ වුනාට විභාගෙ අස්සෙ සෑර්ල පේපර් බල බල කතාවෙනව ඇහිල තියෙනව :D
    එකෙක් උත්තරෝලිය කතා වස්තුවෙන් අහපු ප්‍රශ්නෙකට දන් දුන්නෙ මොනාද කියල අහපුවාම අටපිරිකර කියල ලියල තිබ්බ :lol: එකොලහ වසරෙදි :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol:
    පට්ට බං :D
    පේපර් බලල නම් නෑ :D
    ඒ වුනාට විභාගෙ අස්සෙ සෑර්ල පේපර් බල බල කතාවෙනව ඇහිල තියෙනව :D
    එකෙක් උත්තරෝලිය කතා වස්තුවෙන් අහපු ප්‍රශ්නෙකට දන් දුන්නෙ මොනාද කියල අහපුවාම අටපිරිකර කියල ලියල තිබ්බ :lol: එකොලහ වසරෙදි :D

    Ape eka sir kenek kiwwa Malabaddayata wisadum monaada kiyala ahala thibbama ekek liyalau

    Wali Kadadaasiyakin hodin huura anti-corrosive alepa kala yuthui kiyala :lol:

    Iye kiwwe health science sir :baffled::baffled::baffled::dull:
     
    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ඔපබීනියාවා යනු කවරෙක්ද???

    ඇත්තටම මොකෙක්ද බන්..?? :rolleyes::rolleyes::rolleyes:

    විකි එකේ තියෙන්නේ මෙහෙම.. :confused::confused::confused:

    ''Opabinia regalis is an extinct stem-arthropod found in the Middle Cambrian Burgess Shale Lagerstätte of British Columbia, Canada. Fewer than twenty good specimens have been described; 3 specimens of Opabinia are known from the Greater Phyllopod bed, where they comprise less than 0.1% of the community.[1] Opabinia was a soft-bodied animal of modest size, and its segmented body had lobes along the sides and a fan-shaped tail. The head shows unusual features: five eyes, a mouth under the head and facing backwards, and a proboscis that probably passed food to the mouth. Opabinia probably lived on the seafloor, using the proboscis to seek out small, soft food.''