උබලත්_ඒ_කාලේ_මෙහෙමද..??
පේපර්ස් බලද්දි අහුවුණ රස බර තැන් ටිකක් දානව. ටිකක් හිනා වෙන්න (අපිත් ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම ලියල ඇති)
තුන් බෑ ජටිලයෝ නම් කරන්න - හරකා එළුවා, එළ දෙන (බෑ බෑ බැ ගාන නිසා වෙන්න ඇති) ප්රයිමරියෙ
නයිට් වරයා යනු කවරෙක්ද? - (ගැහැණු ළමයෙක්) - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජුගේ හොඳම මිතුරෙකි.
(පිරිමි ළමයෙක්) - රාත්‍රියේ සේවය කරන අයෙකි - 11 වසර

ඔපබීනියාවා යනු කවරෙක්ද? - ඒකා මහ බයානක සතෙකි (6 වසර)

පීඩනය වැඩි වන හා අවුවන අවස්ථා දෙකක් ලියන්න - පීඩනය වැඩි වන අවස්ථාව කෑම කන අවස්තාව ,
පිඩනය අඩු වන අවස්ථාව ටොයිලට් යන අවස්ථාව..

"අගරදගුරු ජනතාව අමතා දේශනයක් කරති" වාක්‍ය නිවැරදිව ලියන්න- අඟර දඟර ගුරුතුමා ජනතාව අමතා දේශනයක් කරති (10 වසර දුවෙක් )
තව හොඳ හොඳ ඒව තිබුණ අප්ප දැන් මතක නෑ. හිනා වෙලා බඩ රිදෙනව මේවට පේපර්ස් බල බල අනිත් ටීචර්ස්ල එක්ක කතා කරද්දි..
බුකියෙන් ගත්තේ...
සිරාවටම ඒ කාලේ අපි ලියපු උත්තර වලට අපේ ගුරුවරු කොහෙන් හිනා වෙන්න ඇතිද.. ??? හයියෝ ඉදල වැඩක් නෑ

ස්තූතියි මචෝ....