උබලයි විනෝදාංශ මොනවද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ක්‍රිකට් මැච් බලන එක තමයි ආසම ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල බලන එක වෙනම අතල් එකක්....

    ෆිල්ස්ම් ටීවී සීරියස් බලන එක...

    ක්‍රිකට් ගේම් එකක් ගහනවා කාලේ කෑව ඇති කියල හිතුනොත්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    1. වාහනේ ඩ්‍රයිව් කරන එක
    2. අටුව කඩා පුටුව සෑදීම
    3. එළකිරි ඒම
    4. පිහිනීම (කොවිඩ් නිසා නැවතිලා තියෙන්නෙ)

    කොවිඩ් අවුල අඩු වුන කාලෙක එකතුවීමට නියමිතයි,

    1. දිය යට කිමිඳීම
    2. සයිකල් පැදීම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Collecting power tools,
    Netflix/Audible
    DIY Youtube channel බලනවා, බලලා ඒව කරන එවුන් ලඟ තියන සියලුම ටූල්ස් මගේ ලඟත් තියනවා ඒක නිසා ඔය ඕන එකක් මටත් ඕන වෙලාවක කරතැකි කියලා හිත හදාගැනිම සහ ඒ දේවල් වලින් 1/100 එකක් වගේ කිරීම
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    1. මෝටර් බයිසිකලයෙන් තනියම කොහේ හරි ඇවිදින්න යනවා (ගැමි පරිසර, වනාන්තර, ඇල/දොළ /ගංගා)
    2. කෘෂිකර්මය
    3. ගස්/ වැල්/ සත්තු/ ගැන පොත් කියවීම
    Bike eka 20km wage eka digata ride karaddi puka idennadda bro? Scooter ekak mn pedda pukata hari amarui.
    Awwe yaddi aga pichhena ekata mko krnne
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Bike eka 20km wage eka digata ride karaddi puka idennadda bro? Scooter ekak mn pedda pukata hari amarui.
    Awwe yaddi aga pichhena ekata mko krnne
    ස්කූටරේ කියන්නෙ බයික් එකක්යැ.
    කාන්තාවන්ට ළමයි ගේන්නයි, කඩ කාරයින්ට පිටි ගෝනි ගේන්නයි හොඳයි. ඕවයෙ කවුද දුර යන්නෙ....

    ඉන්දියන් බයික් වලත් දුර යද්දි පස්ස, උරපත් රිදෙනව. ඒවයෙ පොසිශන් අවුල්...
    පස්සෙ අමාරුවට තියෙන ලාබම ඔප්ශන් එක gn, gs, වොල්ටි

    ඇඟ පිච්චෙනවට තමයි ජැකට්, ඩාක් සන්වයිසර්, ෆුල් ෆේස් හෙල්මට් තියෙන්නෙ.
    අවුල තියෙන්නෙ ජැකට් දාගෙන ගිනි අවුවෙ ට්‍රැෆික් වල තපින්න බෑ...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    Bike eka 20km wage eka digata ride karaddi puka idennadda bro? Scooter ekak mn pedda pukata hari amarui.
    Awwe yaddi aga pichhena ekata mko krnne
    මෝටර්බයික් එකේ යනවා කියන එක වෙනම ආතල් එකක්. ඕකෙන් මම යන්නේ ගැමි පරිසර වල නිසා අව්වෙන් ලොකු අවුලක් නෑ. අනික ලොකු දුරවල් බයික් එකෙන් යන්නේ නෑ. පළාත් අතර වගේ යන්න උනොත් ඒක කාර් එකෙන් ගිහින් එහේදී බයික් එකක් සෙට් කරගන්නවා. පොඩි පොඩි පාරවල් වල, දිය කඩිති උඩින් හුලන් වැදී වැදී අවට සිරි නරඹ නරඹ යන්න බයික් එක තමා හොදම. වැස්සොත් නම් ටිකක් චා වෙනවා. බයික් එකෙන් පොඩි පාරවල්, ගුරු පාරවල් වල දාල යනකොට වැඩිය කට්ටිය දැකල නැති පරිසර සුන්දරත්වය උපරිමෙන් විදින්න පුළුවන්.
    ජැකට්, ඩාක් සන්වයිසර් තියනවා. ඒත් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ. ලෝකේ හොදටම පරිසර සංචාර කරන එවුන් කරන්නේ බයිසිකල් හා මෝටර් බයික් වලින්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    DIY Youtube channel බලනවා, බලලා ඒව කරන එවුන් ලඟ තියන සියලුම ටූල්ස් මගේ ලඟත් තියනවා ඒක නිසා ඔය ඕන එකක් මටත් ඕන වෙලාවක කරතැකි කියලා හිත හදාගැනිම සහ ඒ දේවල් වලින් 1/100 එකක් වගේ කිරීම
    මාත් කරන්නේ DIY බලන එක. හැබැයි මන් හිත හදාගන්නේ ඒ ටූල් මන් ලග නෑනේ කියලා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ehema lankawe hambuna pools monada
    Hugak tiyenawa machan godak ewa kattiya wadiya yanne nathi places api hoyagena giyapu samahra than wala ea game aya witharai nanne. Pitin kauruwat enawata kamatit naha. Eka paarak (mama giye naha ea paara) aluth spot ekakata gihin ape set ekak mama ita kalin etanata giya methana game dial tikak etanata giyapu bike tike plug wires kapala. Oya wage scenes ut tiyenawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මාත් කරන්නේ DIY බලන එක. හැබැයි මන් හිත හදාගන්නේ ඒ ටූල් මන් ලග නෑනේ කියලා

    උඹ හොඳයි
    මම සමහර වෙලාවට හැම එකාම නිතර යූස් කරන ටූල් එකක් තියනවා නං, අඩේ මේක නං ඕනම එකක් කියලා ඒකක් ගන්නවා, ඒක ගන්නකං නිකං ඉර පායන්නෙ නැතුව අඳුරු වෙලා ගියා වගෙයි. ඕන නැති උනත් ගන්නවා. හැබැයි කලින් එහෙම ගනිපු එක හොඳයි, දැන් ටූල්ස් පට්ටම ගනන් ගිහින් USD එකේ රේට් එක සහ රිස්ට්‍රික්ශන් හින්දා ඉම්පෝට් කරගන්නත් බැහැ
    දැං ලිස්ට් එකක් තියනවා ගන්න
    Air compressor/spray gun/nail gun
    Drill press
    Bench grinder
    Couple of vintage hand planes
    Pressure washer