
Specially Eating 
Bike eka 20km wage eka digata ride karaddi puka idennadda bro? Scooter ekak mn pedda pukata hari amarui.1. මෝටර් බයිසිකලයෙන් තනියම කොහේ හරි ඇවිදින්න යනවා (ගැමි පරිසර, වනාන්තර, ඇල/දොළ /ගංගා)
2. කෘෂිකර්මය
3. ගස්/ වැල්/ සත්තු/ ගැන පොත් කියවීම
ස්කූටරේ කියන්නෙ බයික් එකක්යැ.Bike eka 20km wage eka digata ride karaddi puka idennadda bro? Scooter ekak mn pedda pukata hari amarui.
Awwe yaddi aga pichhena ekata mko krnne
මෝටර්බයික් එකේ යනවා කියන එක වෙනම ආතල් එකක්. ඕකෙන් මම යන්නේ ගැමි පරිසර වල නිසා අව්වෙන් ලොකු අවුලක් නෑ. අනික ලොකු දුරවල් බයික් එකෙන් යන්නේ නෑ. පළාත් අතර වගේ යන්න උනොත් ඒක කාර් එකෙන් ගිහින් එහේදී බයික් එකක් සෙට් කරගන්නවා. පොඩි පොඩි පාරවල් වල, දිය කඩිති උඩින් හුලන් වැදී වැදී අවට සිරි නරඹ නරඹ යන්න බයික් එක තමා හොදම. වැස්සොත් නම් ටිකක් චා වෙනවා. බයික් එකෙන් පොඩි පාරවල්, ගුරු පාරවල් වල දාල යනකොට වැඩිය කට්ටිය දැකල නැති පරිසර සුන්දරත්වය උපරිමෙන් විදින්න පුළුවන්.Bike eka 20km wage eka digata ride karaddi puka idennadda bro? Scooter ekak mn pedda pukata hari amarui.
Awwe yaddi aga pichhena ekata mko krnne
ehema lankawe hambuna pools monadaTraveling, watching movies, hiking, finding natural pools to swim
මාත් කරන්නේ DIY බලන එක. හැබැයි මන් හිත හදාගන්නේ ඒ ටූල් මන් ලග නෑනේ කියලාDIY Youtube channel බලනවා, බලලා ඒව කරන එවුන් ලඟ තියන සියලුම ටූල්ස් මගේ ලඟත් තියනවා ඒක නිසා ඔය ඕන එකක් මටත් ඕන වෙලාවක කරතැකි කියලා හිත හදාගැනිම සහ ඒ දේවල් වලින් 1/100 එකක් වගේ කිරීම
Hugak tiyenawa machan godak ewa kattiya wadiya yanne nathi places api hoyagena giyapu samahra than wala ea game aya witharai nanne. Pitin kauruwat enawata kamatit naha. Eka paarak (mama giye naha ea paara) aluth spot ekakata gihin ape set ekak mama ita kalin etanata giya methana game dial tikak etanata giyapu bike tike plug wires kapala. Oya wage scenes ut tiyenawaehema lankawe hambuna pools monada
මාත් කරන්නේ DIY බලන එක. හැබැයි මන් හිත හදාගන්නේ ඒ ටූල් මන් ලග නෑනේ කියලා