උබලයි විනෝදාංශ මොනවද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    *සෝලෝ අක්කාට ට‌ෝක් කිරීම
    *හොදකොල්ලාව (aka කසියා චමින්ද) ඇවිස්සීම
    *ගේෂි ගැන කියලා අර මෙහෙයුම් පද්ධති දෙකයි,මැන්ඩවයි කෙටවීම
    *අනුරාධරා මාමාගේ ත්රෙඩ් සීරියස් ගැනීම
    *ගේම් ගැසීම
    *watch later දාගත්ත වීඩියෝ ටික බලලා ඉවරයක් කිරිම
    *3D වැඩ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    චැලේන්ජ් එකක් කියල හිතලා කෑලි ලයින් කරලා ආතල් ගන්නවා.
    ගේම් ගහනවා.
    පාඩම් කරනවා. පාඩම් කරන්න ආසයි
    එක එක පැල වර්ග හදනවා.
    මෙහෙ වැවක් තියෙනවා සෙට් වෙලා උයාගෙන කාලා නාලා එහෙම එනවා
    මුවි තියටර් එකක් නෑ හරි හමන් තිබ්බා නම් බලන්න යනවා.
    කෑමත් හදනවා
    වෙන රටවල කෑලි එක්ක චැට් කරනවා.
    වෙන නෑ බන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    *සෝලෝ අක්කාට ට‌ෝක් කිරීම
    *හොදකොල්ලාව (aka කසියා චමින්ද) ඇවිස්සීම
    *අනුරාධරා මාමාගේ ත්රෙඩ් සීරියස් ගැනීම
    *ගේම් ගැසීම
    *watch later දාගත්ත වීඩියෝ ටික බලලා ඉවරයක් කිරිම
    *3D වැඩ
    ඇයි ජාත්‍යන්තර Solo Rider දිනය සැමරීමේ සංවිධායක කමිටුවේ මුලසුන දැරීම :love2::love2::love2:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ගංජා ගහනව, ෆිලඩෙෆික් ඩ්‍රග්ස් , බොක්සින් , මෝටර් සයිකල් පැදීම , ස්කයි ඩයිවින් , පැරා ග්ලයිඩින්, රති කෙලිය, අහාර පිසීම, කදු නැගීම, කැම්පින් , යොට් සවාරි , ඩයිවින් , පිටරට කාසි නෝට්ටු එකතු කිරීම, මොටෝජීපී බලනවා.
    Ubta job ekata yanna welawa thiyenawada ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සෝලෝ අක්කාට ට‌ෝක්
    ටොක් කරාට එයා මගේ. මන් තමයි ඒ කාලේ එයාව සන්ශයින් ගෙනිච්චේ. නේද @Solo Rider.

    *ගේෂි ගැන කියලා අර මෙහෙයුම් පද්ධති දෙකයි,මැන්ඩවයි කෙටවීම
    😂😂😂

    *watch later දාගත්ත වීඩියෝ ටික බලලා ඉවරයක් කිරිම
    මේක නම් කරලා ඉවරයක් කරන්ඩ බැරි වැඩක්. දැනටම watch later එකට අමතරව watch later2, watch later3 කියලා ලිස්ට් 2කුත් maintain karanawa
    ------ Post added on Sep 5, 2021 at 11:36 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අසහන කාරයොන්ගෙන් පවුල ආරක්ශා කිරීම
    බල්ලො හුරතල් කිරීම
    ඕෆ් රෝඩ් & සෝලෝ බයික් ටුවර් යෑම
    ඔන්ලයින් ජාතිවාදය ඇවිස්සීම
    බියර් බීම
    Daily exercise karana ekath hobby ekak widihata karanna. health ekatath hodaine. :yes: (y) aduma paya bagayak wath ekata wen karaganna. :)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    Ubta job ekata yanna welawa thiyenawada ?
    විනෝදාංශ කියන්නේ පැය 24 කරන දේවල් නෙමෙයි නේ . ඔව් රකියාවක් කරනවා එකත් මට ඕනේ වෙලාවට මට ඕනේ තරමක් පැය 40 අනිවාර්යයෙන් වැඩ නෑ නිවාඩු ගන්න අහන්න ඕනෙත් නෑ කාගෙන්වත් ඉතින් ඔය ටික කරන්න පුලුවන් .
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ෆොටෝ දාන්න බලන්න
    මෙතන ෆේක් එකවුන්‍ට් එකක් තියන් ඉන්නකොට ඇත්ත ජීවිතේ හෙලිකරන්න කියන එක හොද නෑනේද ? ඔක්කම පුලුවන් වෙලාවට කරනවා කැමතිනම් විශ්වාස කරන්න , නොකරුවත් පාඩුවක් නෑ