උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    උබලාට උපරිම එකදිගට *** කියක් ගහන්න පුලුවන්ද

    මට එකදිගට ගහන්න පුළුවන් *** 5..ඒකත් ගහන්නේ පට්ට අමාරුවෙන්..ඒක ගහලත් නිකන් කලන්තේ වගේ..ඒක ගහලා දෙවැනි පාර ගහන්න පුළුවන් 3 ක් වගේ ,,පට්ටම අමාරුයි ...ඇයි බන් මෙහෙම වෙන්නේ ...මොකද්ද හේතුව දන්න කෙනෙක් කියහන්කෝ ...***යන්නේ නැ ..තව මාසෙකින් විතර *** යන්න ඉන්නේ ...එත් *** යන්නේ කොහොමද බන් ** ගහගන්න බැරුව .....මොන මගුලක් ද මන්ද මටමනේ වෙන්නේ


    if-you-know-what-i-mean-127.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    "ඩිප්" කොහෙන් ආපු වචනයක්ද මොන කාල කණ්නියද ඔය නම හැදුවේ. ඕකට කියන්නේ
    PUSH UPS කියලා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    මම ඊයේ පුෂ් අප් 20 ක් ගැහුවා මේක දැකලා .. අද රිදෙනවා කියපන්කො :baffled:
    චුට්ට චුට්ට දිගටම දැන් කරන් යන්න ඕනා. :growl:
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    ඒ බන් , මම මේක දැකල ඊයේ එක ගැම්මට ඩිප්ස් පාලොවක් විතර ගැහුවා, අද උන බන් මට. මුළු ඇගම රිදෙනව .
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එහෙම නං පහක් තමා පුළුවන් :P කරලා නැති හින්ද කියන්න බෑ සමහරවිට පනහක් විතර පුලුවන්ද දන්නේ නෑ.

    සැඟවුණු කුසලතා :baffled:

    කටුස්සා ඩිෆ් ගහන්නේ කොහොමැයි:lol::lol::lol: