එහෙම බඩක් නෑ![]()
ඉස්සිලා පාත් වෙද්දී පස්සහ කෑල්ල ඉස්සරහ කෑල්ලට කලින් පාත් වෙනව ඒකයි හේතුව![]()

එහෙම බඩක් නෑ![]()
ඉස්සිලා පාත් වෙද්දී පස්සහ කෑල්ල ඉස්සරහ කෑල්ලට කලින් පාත් වෙනව ඒකයි හේතුව![]()





එහෙම බඩක් නෑ![]()
ඉස්සිලා පාත් වෙද්දී පස්සහ කෑල්ල ඉස්සරහ කෑල්ලට කලින් පාත් වෙනව ඒකයි හේතුව![]()
එච්චර...අමාරු නැද්ද ..එකදිගටමද ..
echcharama na mcn.man 7 wasare idan martial arts kara.dan tikak mahatha jol nisa tamai oya gana.එක දිගට 150කුත් ගහපු කාලයක් තිබ්බ. දැන් shoulder case එකක් නිසා 60ක් වගේ තමයි ගහන්න පුළුවන්. මුලින්ම මමත් 10ක් විතර තමයි ගැහුවෙ. ඊට පස්සෙ ගිය martial art class එකේ 30 ට කලින් නැවත්තුවොත්, ලීයකින් ගහනව. ඒකෙන් පාරක් කෑවම තව වැඩිපුර 10ක් විතර ගහනව.එතකොට තමයි මම ඉගෙනගත්තෙ ඉස්සෙල්ලම දැනෙන 'දැන් ඇති කියන' හැඟීම බොරු එකක් බව. ඒක නිසා, තමන්ගෙ limit එකට ආවම, කාගෙන, count එක ආයිත් එකේ ඉඳල පටන් අරන් තව 10ක්වත් ගහන්න. ඒ අන්තිම 10 අර කලින් ගහපු 100ට වඩා වටිනව.


onawata wada speed gahala godak gahanna ba.uparima gahanna puluwan 100% nan 60 - 70% wage speed ekakin gahanna ona.එ්ක බන් ඩිප්ස් ගහන වේගය මතත් තීරණය වෙනව. උඹට පුළුවන් වේගෙන් ගැහුවොත් හිමින් ගහනවට වඩා හතර ගුණයක් විතර ගහන්න