උබලාට බදින්න හම්බ වෙන්නේ නැහැ

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    උබලාට බදින්න හම්බ වෙන්නේ නැහැ

    උබලාට බදින්න හම්බ වෙන්නේ නැහැ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    best replies

    masgobe.jpg

    දෑන් සුරියප්පෙරුම මහත්තයො,
    මස්ගොබෙ රාත්තල් ගනනට තමයි ඒ කියන්නෙ ගෑනු දිග දෙන්නෙ.

    මස්ගොබෙ රා.06 ට වඩා වෑඩි= ගෙදෙර සිටින රූමත් දියනිය
    මස්ගොබෙ රාත්තල් 12 ට වඩා වෑඩි = ගෙදෙර සිටින රූමත් දියනිය + මව
    මස්ගොබෙ රාත්තල් 18 ට වඩා වෑඩි= ගෙදෙර සිටින රූමත් දියනියගෙ + මව + කිරි වෑස්සි

    දුක් නොවන්න - :
    මස්ගොබෙ රා.06 ට වඩා අඩු සෑනසිලි තෑගි ඈත = දත් නෑති ආච්චී.............

    ------------------------------------------

    --------------------------
    මාමලගේ ආන්ඩුව එන්න කලින් නම් අපෙත් හොදට ඇග පත තිබුනා ඕන්

    ----------------------------------------------------------
    බලහන්කො කියන එකා... මුළු ඇගේම වත් රාත්තල් 6ක් නැතුව ඇති!

    -------------------------
    gossiplanka eken issuwe
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ආතා කියන විදිහට මස් ගොබේ ලොකුවට තිබ්බොත් ඇති. ඇයි බන් එතකොට මොලේ ඇති, උගත්, නැණවත් මිනිස්සු එපා ද? මී හරකෙක් හරි කමක් නෑ මස් ගොබේ ලොකුවට තිබ්බොත්.
    මහ ලොකු බුද්ධිමතා. හැබැයි හදන්නෙ මෝඩ සමාජයක් හදන්න.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උගේ කාලෙත් ඔහොම ගොබේ බලල ගෑනු දුන්නානම් ඕකා තාම තනිකඩයා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ ආතා කියන විදිහට මස් ගොබේ ලොකුවට තිබ්බොත් ඇති. ඇයි බන් එතකොට මොලේ ඇති, උගත්, නැණවත් මිනිස්සු එපා ද? මී හරකෙක් හරි කමක් නෑ මස් ගොබේ ලොකුවට තිබ්බොත්.
    මහ ලොකු බුද්ධිමතා. හැබැයි හදන්නෙ මෝඩ සමාජයක් හදන්න.

    ඉතින් හොඳයිනේ බන් එතකොට මුනටම චන්දෙ දෙන පරම්පරාවක් හදන්න පුළුවන්නේ. කොහොමද උගේ ටිකිරි මොලේ :lol:
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    pusa · 4 hours ago
    සූරියප්පෙරුමට මේතරම් වෛරයෙන් කමෙන්ටු දාල තියෙන්නේ ඇඟේ මස් ගොබ නැති කෝටුකිතයියො ටිකක්...හූ..හූ..

    gossip lanka
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අනේ මේකා වගේ ගොන් හරකෙක් මෝඩ මුසල බල්ලෙක්
    :frown::frown::frown::frown::frown::frown::frown::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උගේ කාලෙත් ඔහොම ගොබේ බලල ගෑනු දුන්නානම් ඕකා තාම තනිකඩයා
    :P:P:P:P:P:P:P:P:P

    මේ ආතා කියන විදිහට මස් ගොබේ ලොකුවට තිබ්බොත් ඇති. ඇයි බන් එතකොට මොලේ ඇති, උගත්, නැණවත් මිනිස්සු එපා ද? මී හරකෙක් හරි කමක් නෑ මස් ගොබේ ලොකුවට තිබ්බොත්.
    මහ ලොකු බුද්ධිමතා. හැබැයි හදන්නෙ මෝඩ සමාජයක් හදන්න.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඉතින් හොඳයිනේ බන් එතකොට මුනටම චන්දෙ දෙන පරම්පරාවක් හදන්න පුළුවන්නේ. කොහොමද උගේ ටිකිරි මොලේ :lol:

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: