man danna mundalaliyekta aduna 1 sarayak nemei 2 paarak. palaweni paara laksha 20k aduna. pora eetapasse ticket wadipura ganna gatta agent genma hena lot lot. eetapasse koti 4 aduna uuta. uu dan full sape inne. uge lamainta kadawal 3k da 4k da hadala deela

------ Post added on Sep 2, 2021 at 8:50 AM
naduwak dammanam eeta wadaa ganna thibba man hithanneමට රුපියල් 1000 ක් ඇදුනා අවුරුද්දකට කලින්. ටිකට් එක දීලා සල්ලි ගන්න ගියාම ඒජන්ට්ගෙන් ඌ රුපියල් සීයක ටිකට් ගත්තොත් විතරයි සල්ලි දෙන්න පුළුවන් කිව්වා ..![]()

------ Post added on Sep 2, 2021 at 8:50 AM
