උබලා අදුරන lottery winners

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    man danna mundalaliyekta aduna 1 sarayak nemei 2 paarak. palaweni paara laksha 20k aduna. pora eetapasse ticket wadipura ganna gatta agent genma hena lot lot. eetapasse koti 4 aduna uuta. uu dan full sape inne. uge lamainta kadawal 3k da 4k da hadala deela

    මට රුපියල් 1000 ක් ඇදුනා අවුරුද්දකට කලින්. ටිකට් එක දීලා සල්ලි ගන්න ගියාම ඒජන්ට්ගෙන් ඌ රුපියල් සීයක ටිකට් ගත්තොත් විතරයි සල්ලි දෙන්න පුළුවන් කිව්වා .. :baffled:
    naduwak dammanam eeta wadaa ganna thibba man hithanne :P
    ------ Post added on Sep 2, 2021 at 8:50 AM
     
    • Haha
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    එක පාරක් මගේ කකුල කැඩිලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියා, මගේ එකට බෝඩිමේ ඉඳපු හොඳම යාලුවෙක් මාව බලන්න එන ගමන් ටිකට් අරගෙන ඒක ඇදුනා, ලක්ශයක් හරි පනස්දහක් හරි ගාන හරියට මතක නැහැ. ගොවිසෙත තමයි ඇදිලා තිබුනෙ.
     
    • Like
    Reactions: HmNRazor and NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මට රුපියල් 1000 ක් ඇදුනා අවුරුද්දකට කලින්. ටිකට් එක දීලා සල්ලි ගන්න ගියාම ඒජන්ට්ගෙන් ඌ රුපියල් සීයක ටිකට් ගත්තොත් විතරයි සල්ලි දෙන්න පුළුවන් කිව්වා .. :baffled:
    මටත් 1000ක් aduna,මේකම උනා මට,නුවර මාර්කට් එක ළග ඉන්න උන් ලඟට ගියාම උන් කිව්වා 200ක් ටිකට් ගත්තොත් සල්ලි දෙන්නම් කියලා,ඊට පස්සේ මාතලේ අඹ ගහ බස් stand එකේ ඇහැක් අවුල් ගියපු කෙනෙක් ඉන්නවා එයාට දුන්නාට පස්සේ සල්ලි දුන්නා,මගේ වැඩිම ලොතරැයි ජයග්‍රහනය ඕක තමා
     
    • Like
    • Love
    Reactions: fallend and NRTG

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    mata RS 500k aduna me lagadi surana ekakin..
    mama danna malli kenek innawa.eka paratama u game factory ekak dala game ayata rassa hita dunna. mu kiuwe muta ticket ekek aduna kiyala. Rs 1Mn. but den factory eka wahala. u rata inne. but u patta luck karaya..issara idalama uta podi posi ticket adila thiyenawa
     
    • Like
    Reactions: NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපේ ගෙවල් ගාව කෙනෙකුට කොටි 2ක් ඇදුන
    දැන් අවුරුදු 12කට 15කට විතර කලින්
    (හරියට මතක නැ)
    ඒ දවස් වල පවුලේ ඔක්කොටම වාහන ගත්තා
    සල්ලි දාපු බන්කුවෙනුත්
    අලුත්ම van එකක් දුන්නා

    දැන් බින්දුවටම වැටිලා
    ඒ මනුස්සය නම් මැරුණා ටික කාලෙකට කලින්
    එයාගේ නෝනා යනවා පාරේ පයින්
    කකුලේ සිලිමල්ලක් ගැට ගහල
    සෙරෙප්පු දාල
    (දියවැඩියාව හැදිලා කකුලේ තුවාලයක් වෙන්න ඕනේ)

    ලොකු
    ticket ඇදිල දියුණු උන කෙනෙක් ඉඳි කියල හිතන්න
    අමාරුයි
    එක පාරම පිස්සුවක් වගේ වෙනවා ද කොහේදෝ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ ගෙවල් ගාව කෙනෙකුට කොටි 2ක් ඇදුන
    දැන් අවුරුදු 12කට 15කට විතර කලින්
    (හරියට මතක නැ)
    ඒ දවස් වල පවුලේ ඔක්කොටම වාහන ගත්තා
    සල්ලි දාපු බන්කුවෙනුත්
    අලුත්ම van එකක් දුන්නා

    දැන් බින්දුවටම වැටිලා
    ඒ මනුස්සය නම් මැරුණා ටික කාලෙකට කලින්
    එයාගේ නෝනා යනවා පාරේ පයින්
    කකුලේ සිලිමල්ලක් ගැට ගහල
    සෙරෙප්පු දාල
    (දියවැඩියාව හැදිලා කකුලේ තුවාලයක් වෙන්න ඕනේ)

    ලොකු
    ticket ඇදිල දියුණු උන කෙනෙක් ඉඳි කියල හිතන්න
    අමාරුයි
    එක පාරම පිස්සුවක් වගේ වෙනවා ද කොහේදෝ
    සල්ලි තිබ්බට වැඩක් නෑ කලමනාකරණය දන්නෙ නැත්නම්..
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    අපේ ගෙවල් ගාව කෙනෙකුට කොටි 2ක් ඇදුන
    දැන් අවුරුදු 12කට 15කට විතර කලින්
    (හරියට මතක නැ)
    ඒ දවස් වල පවුලේ ඔක්කොටම වාහන ගත්තා
    සල්ලි දාපු බන්කුවෙනුත්
    අලුත්ම van එකක් දුන්නා

    දැන් බින්දුවටම වැටිලා
    ඒ මනුස්සය නම් මැරුණා ටික කාලෙකට කලින්
    එයාගේ නෝනා යනවා පාරේ පයින්
    කකුලේ සිලිමල්ලක් ගැට ගහල
    සෙරෙප්පු දාල
    (දියවැඩියාව හැදිලා කකුලේ තුවාලයක් වෙන්න ඕනේ)

    ලොකු
    ticket ඇදිල දියුණු උන කෙනෙක් ඉඳි කියල හිතන්න
    අමාරුයි
    එක පාරම පිස්සුවක් වගේ වෙනවා ද කොහේදෝ
    Mn oya vage godak katha ahala thiyanava bn..ane mnda නූගත්කම thamai ithin..Hari adyapanayak nathi unama salli thibbath vedak nahe
     
    • Like
    Reactions: tha123

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    අපේ මාම කෙනෙක්ට 1 million ඇදුනා.​

    ගෙවල් ලග කෙනෙක්ට කෝටියක් ඇදුන (දැන් ගොඩක් කල්)​

    තව අදුරන කෙනෙක්ට Micro Panda එකක් ඇදුනා.​

     
    • Like
    Reactions: NRTG

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දන්න කෙනෙකුට ඇදිල තියෙනවා. හාඩ්වෙයර් එකක වැඩ කරපු කෙනෙක්. කෝටියක් කියල තමා කිව්වෙ අවුරුදු 10,11 විතර කලින්. පොර ගමට ගිහිල්ලා හාඩ්වෙයාර් එකක් දැම්මා. දැන් නම් කෝටි 20,30 වත්කම් ඇති.
     
    • Like
    Reactions: NRTG

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    2006/07 kaale balangoda ekekta thamai adune govisetha lokuma jayamalla,, kooti 5i ganak da kohedo,, uta eka adila maasekin thawa ekakin kootiyak awa,, uwa hambela tyenwa,, wedak nehe okkoma winasa karagaththa,, den koi loke innwada manda
     
    • Like
    • Wow
    Reactions: NRTG and wawula

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mage cousin ta 60k hambuna awurudu 20kata wage udadi.
    Tawa durin ne wena aiya kenek hitiya. Aiya kiwata porage lamai mage wayase.

    E manussayata lottery ekak adila job ekenut ayin wela mokak hari business ekak karagena innawa
     
    • Like
    Reactions: NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    1m aduna 3 4k adurana ewun innawa. Lokuwata salli thibba aya nemei. Lassanata e salli manage karanawa. Eliyata gatthe nae anawashya wada walata.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕව ඇදුනට පස්සෙ ගාඩ්ලා එහෙම ගන්න ඕන්නැද්ද බන්? සේෆ්ටියට මොනාත් කරගෙන නෑනෙ ඕව ඇදුන උන් බහුතරයක් *මේකෙම තිබ්බේ.

    ජීවිතෙට හානියක් වෙන්ට පුලුවන්නෙ :confused:

    සොර සතුරු බිය එහෙම.
    පිළියන්දල එකෙක්ට අදුන කොටි 4 ක් හරි 5 කැ හරි එකක්
    ගමේම සින් එක ආරංචි වෙලා
    මු ගමටම පාටියක් දීල පහු වෙනිදා එලි වෙනකොට ගමෙන් මාරු
    තාම දන්නේ නැ බුවා ඉන්න තැනක්

    අපේ එවුන් නය ඉල්ලන්න කට මැදන් හිටියේ පහු වෙනිදා ඉදල
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    සල්ලි තිබ්බට වැඩක් නෑ කලමනාකරණය දන්නෙ නැත්නම්..
    ඔව් උඹෙ අම්මාත් කිව්වේ කොච්චර පොල්ල දිග උනත් වැඩක් නෑ වැඩි වෙලාවක් හුකන්න බැරිනම් කියලා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිළියන්දල එකෙක්ට අදුන කොටි 4 ක් හරි 5 කැ හරි එකක්
    ගමේම සින් එක ආරංචි වෙලා
    මු ගමටම පාටියක් දීල පහු වෙනිදා එලි වෙනකොට ගමෙන් මාරු
    තාම දන්නේ නැ බුවා ඉන්න තැනක්

    අපේ එවුන් නය ඉල්ලන්න කට මැදන් හිටියේ පහු වෙනිදා ඉදල
    jayoda ticket ekak adunaa neda piliyandalata.... mathaka widiyata first jayoda winner tamai piliyandala ta giye.. uu da danne ehenan oya kiyana buwa...
     

    HmNRazor

    Well-known member
  • රත්නපුර මම දන්න කොල්ලෙක්ට කෝටි 2ක පලමු තැග්ග අැදුනා (2006) සෙනිකව Student පාරක් දාලා පොර රට පැන්නා ඒ කාලෙම. එතනින් එහාට අවුරුදු 3යි මගෙත් එක්ක කතාබහ කලේ contacts නැති උනා, පොර දැන් සුද්දියෙක් බැඳලා ලමයි දෙන්නක් හෙම හදාගෙන සැපේ ඉන්නවා කියලා ආරංචිය.

    "සල්ලි කොච්චර (හැකියාවෙන්) හම්බුකලත්" / "සල්ලි උඩින් (වාසනාවට) පහල උනත්" තමන් ඒ සල්ලි වියදම් කරන්න ගන්න තීන්දු තීරණ මත ඒ සල්ලි වල අගය රඳා පවතිනවා.