උබලා අදුරන lottery winners

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    jayoda ticket ekak adunaa neda piliyandalata.... mathaka widiyata first jayoda winner tamai piliyandala ta giye.. uu da danne ehenan oya kiyana buwa...
    හැබැයි දැන් ටිකක් කල්
    දෙවැනි දවසේ පාටියට ලෑස්ති වෙලා අපිත් ගියේ බන්
    යනකොට ගමේ එවුන් හොයල හොයල කවුරුත් නැ
    රෙන්ට් එකටද කොහෙද ඉදල තියෙන්නේ
    ගිය එක හොදයි නැත්නම් හෙන අපත සෙට් එකක් හිටියේ උන් අනිවා වැඩේ දෙනවා
     
    • Like
    Reactions: allrights

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මට 500 ක් ඇදිලා තියෙනවා ගෙදර යන්න බස් එකේ ඉදන් ඉද්දී ටිකට් විකුනන සීයා කෙනෙක් ලගටම ආවා මම එකක් ගත්තා ඒකෙ 500 තිබුනා ඒකෙන් මම rice එකක් කෑවා🤭
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    කීප දෙනෙක් ඉන්නවා

    1.සීයාකෙනෙකුට ඒ කාලේ ජිම් කාන ටිකට් එක ඇදිල පොර පට්ටෙට ඉඩම් අරන් දාල තියෙනවා ගාන දන්නේ නැහැ.

    2.ගෑනි පාරේ මරපු අරක්කු විකුණන එකෙකුට කොටි 5 අදුන. ඌ ඒක FD දාලා ජිවත් වෙනවා පුරුදු විදිහට. ටිකට් කායරගේ booth එකකත් මු අයින් කරලා උව එලවල . ( මෙහෙම දේවලුත් මේ ලෝකේ වෙනවා)

    3.වින්කල් මෑන් - ටිකට් කාරය වැස්ස දවසක ටිකට් අරන් ගියපුවාම බාර් එකට. පොර කියල තෙමිච්ච ටිකට් ටික අර වින්කලයට දීපන් කියල 1990- 1 million . ඌ දැන් සැපේ ඉන්නවා හොඳට ගෙදරක් හදල

    4.තවත් කතාවක් තියෙනවා එහෙම ටිකට් එකක් අදුන පොරක් ඔක්කොම විනාස කරගෙන දැන් කඩේක තේ හදන කතාවක්
     
    • Wow
    • Like
    Reactions: NaiRobi and NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    දැන් ටිකට් එකක් ඇදුන ගමන් ඕක ගමටම පැතිරෙනවා නේ බන්...එතකොට හොරු, කප්පම් කාරයෝ , චන්ඩි පාට් දාන උන් වද දෙන්නේ නැද්ද..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් ටිකට් එකක් ඇදුන ගමන් ඕක ගමටම පැතිරෙනවා නේ බන්...එතකොට හොරු, කප්පම් කාරයෝ , චන්ඩි පාට් දාන උන් වද දෙන්නේ නැද්ද..
    ගමේම පතුරව ගන්නේ නැතුව ඉන්න ඕන බං. මාස 6ක් වලංගුයි නේ.. මාස 4කින් විතර prize එක ගත්තා නම් ඇති නේ.. මාස 4ක් යනකොටගොඩක් උන්ට මතකයි.
    මේ කාලේ නම් මරු mask දාලා නිසා පෙන්නේත් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    කළුතර උතුරේ තියෙන පැනොරාමා හෝටලේ හැදුවේ අයිතිකාරයට ස්වීප් එකක් ඇදුනට පස්සෙලු.

    තව ගෙවල් කිට්ටුව කඩයක් කරන ඩයල් එකකට ලස්ස 10 දෙකක් ඇදිලා දෙපාරකට.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හැබැයි දැන් ටිකක් කල්
    දෙවැනි දවසේ පාටියට ලෑස්ති වෙලා අපිත් ගියේ බන්
    යනකොට ගමේ එවුන් හොයල හොයල කවුරුත් නැ
    රෙන්ට් එකටද කොහෙද ඉදල තියෙන්නේ
    ගිය එක හොදයි නැත්නම් හෙන අපත සෙට් එකක් හිටියේ උන් අනිවා වැඩේ දෙනවා
    kawuruhari wade deelada danne na u nathi une.

    1630604568333.jpeg

    ------ Post added on Sep 2, 2021 at 11:18 PM
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    කෝටි 10 ක් ඇදුනට කමක් නැ අඩුම ගානෙ කෝටි දෙක තුනක් වත් තියෙන මනුස්සයින්ට, උන් දන්නවා සල්ලි වලින් කරනන් ඕන දේ,
    කන්න වත් නැතුව ඉන්න එකක් ට කොටි 10 ක් ඇදුනොත් උට තිබ්බ ටිකත් නැති වෙනවා.

    මම දන්න ලොටරි විකුනන ඩයල් එකකට ටිකට් එකක් ඇදුනා, පොර අපි බොන රෙස්ටොරන්ට් එකේම බොනන් එනවා, බොන්න එනවා කියන්නෙ ඇවිත් 100 ශොට් දෙකක් දාගෙන ටිකට් ලැල්ල අතේ තියන් ගෙදර යනවා,
    මූට ඇදිච්ච දවසෙ රෙස්ටොරෙන් එකේ මැනේජර් ට පවා බොන්න දුන්නා, අපිත් බිව්ව ඌ ගානෙ, වැන් එකක් ගත්තා හැම තැනම ට්‍රැවල් කරා, කැවා බිව්වා,
    දැන් ආයෙ ටිකට් රස්සාව..

    ලගදි දවස්ක් බොන ගමන් කියනවා, දෙය්යො දුන්න සල්ලි වලින් උපරිම ආතල් ගත්ත එකක් මම කියලා. දැන් ආයෙත් පරන ජිවිතෙ, සරලයි පහසුයි :D